ahala balannam musalayo, u colombo road eka kittuwa, pansala lagin ethul pare kiwa. eth macho camp ekak issaraha bar ekak danna denawada
![]()
වෙලකුඹුර පාරේ..
දාන්න දෙනවද නැද්ද නං දන්නේ නෑ මිනිහෝ හැබැයි මම නං එකක් දාල තියෙන්නේ..
ahala balannam musalayo, u colombo road eka kittuwa, pansala lagin ethul pare kiwa. eth macho camp ekak issaraha bar ekak danna denawada
![]()
ඉඩම මම ලියාගෙන ඉවරයි නේ මිනිහෝ ඒ ගොබ්බ නාකිය මොනව කරන්නද දැන්..
මේ මිනිහෝ..
තෝ වරෙංකෝ මගේ සර්විස් එකේ මැනේජර් විදිහට..
කලින් අහපුවමත් තෝ ලිස්සල ගියා..
බලාගෙන වැඩේ කරපං ඔෆිස් එකට වෙල..
හෙට වරෙං 10ට මාව හම්බවෙන්න..
noadanna dewal karala ena ganna bayai mame.oyath amaruwe mamath amruwe wetena wadak eka
noadanna dewal karala ena ganna bayai mame.oyath amaruwe mamath amruwe wetena wadak eka
වෙලකුඹුර පාරේ..
දාන්න දෙනවද නැද්ද නං දන්නේ නෑ මිනිහෝ හැබැයි මම නං එකක් දාල තියෙන්නේ..

dannawada a peththa![]()
uge gama u nodannawaye ban.dannawada a peththa![]()

දන්නවද අහන්නේ උඹත් මාර කතානේ අහන්නේ මිනිහෝ..
මම දන්නේ නැද්ද මේ ඒරියා එක ගැන..

දන්නවද අහන්නේ උඹත් මාර කතානේ අහන්නේ මිනිහෝ..
මම දන්නේ නැද්ද මේ ඒරියා එක ගැන..

දන්නවද අහන්නේ උඹත් මාර කතානේ අහන්නේ මිනිහෝ..
මම දන්නේ නැද්ද මේ ඒරියා එක ගැන..
උඹ වාහන හෝදන්න ඕනේ නෑ මිනිහෝ..
කට්ටිය වෙලාවට වැඩට එනවද කලින් යනවද බලන්න, ලීව් ඇපෲව් කරන්න, සැලරි දවසට සැලරි බෙදල දෙන්න, පාර්ට්ස් ගන්න තැන් වලට චෙක්ස් ගිහිං භාරදෙන්න ඕව තමයි තියෙන්නේ..
50ක් දෙන්නං වරෙං..
විශ්වාසෙන් කරප්ං හැබැයි වැඩේ..

Honestly i'm asking this bro..
Ai bro oya mawath rawattalae wage wadak kare..
Mawath amaruwe dammane oya..
campus iddi giya aurudde mula awa oya kittuwa gatment ekaka bosekwa hamba wenna, prof kenekge wedakata
tawa tikak balala kiyannam,meke un mawa balannama office ekata eyda danne neha .meke daala tiyena ewa wala hatiyata kohomada muhuna denne![]()

පයින් යන්න පුළුවන් දුර මිනිහෝ ස්පා එක..![]()
mamagen wedi kanna wenne.ara dicsanta dunnoth nrakada minihata kohomath job 1k nane e nisaකාගෙ එකද අබේසිංහයගේ එකටද?
ඌ නිකං මාව මේ දෙකේ කොලේට දාල මට පල් ටෝක් ටිකක් දුන්න ප*යා..
මගෙන් බඩු අරං සල්ලි ඉල්ලුවම මටම ටෝක් කරන්න ආවා..
තව දැගලුවනං මං ඕකගේ හතර හන්දි කඩල යවන්නේ..
උඹට කිසිම ප්‍රශ්නයක් නෑනේ..
උඹට රස්සාව නැති උන එකනේ උනේ..
රස්සාවක් ඕනේනං හෙට වරෙං මම ජොබ් එක දෙන්නං..
ඌට වඩා ලොකු කම්පැනි එකක් නේ මගේ තියෙන්නේ..
ඉතිං උඹට කොහොමටත් ප්‍රශ්නයක් නෑනේ..
උඹට ප්‍රමෝශන් එකක් ලැබුනා කියල හිතාගනිංකෝ..