මම දකින විදිහට මේ පුද්ගලයගේ දැක්ම වෙනස්. අපේ රටටත් දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වගේ පුද්ගලයෙක්.
අපි මහින්දටයි, රනිල්ටයි, මෛත්‍රීටයි කඩේ යන්නෙ නැතුව මේ වගේ කෙනෙක් ජනාධිපති කෙරුවොත් සමහර විට රට යන අත වෙනස් කරන්න පුලුවන් වෙයි.
මිනිහට ජපානෙත් එක්ක කනෙක්ශන් තියන නිසා ජපානෙ සපෝර්ට් එකත් මිනිහට ලැබෙයි
අනිත් දේ තමයි, මේ පුද්ගලයාට රටේ හොරා කන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිහට ඇති වෙන්න සල්ලි තියෙනවා.
මමනම් මේ කෙනා ඉල්ලුවොත් අනිවා සප් එක දේනවා.
අපි හැමදාම කලේ යූ.එන්.පී - ශ්‍රී ලංකා ආන්ඩු මාරු කරපු එක. හැබැයි අපි හිතපු වෙනස අපිට කවදාවත් ලැබුනෙ නැහැ (නැත්තෙත් නැහැ )
මේ වෙනසත් කරලා බලමු. නියම වෙනසකට කාලෙ හරි.
source plsIn 2015, eleven carmakers recalled over 30 million vehicles to fix defective airbags made by Takata Corp, a major global supplier. Lanka Harness won the contract to replace all the airbag sensors over the next two years. This doubled the company’s output to 2.2 million units a month. In 2016, Lanka Harness invested $5 million to set up operations in Mexico with 30 people to reduce lead times and costs, supplying to carmakers based in Detroit.
wow
ekanam hena gon part ekak ban, mu oken apu eka tama mata tiyana ekama awula adamai ahuwe, probably ugema pattarayak, ekata apple kyla namak demma kyne mun hena gobbayo wenna ona
![]()

lankadipa, divaina, mawubima, rivira, lakbima wage ewa paarhawikai kiyala lebal elawilane thiyenne. wisheshayen lankadipa unp pattarayak neh ban. hari jayawardhana full try Ruwan jayawardanawa genna uge pattaren... eka nisa mehema pakshayak nathi paththarayakin aawa eke waradak mama dakinne na...
TFS bro

මමනම් මේ කෙනා ඉල්ලුවොත් අනිවා සප් එක දේනවා.


try ekak dila balamu muwa genna we got nothing to lose