අසුබය මෙනෙහි කරන හැටිත් දාන්න පුලුවන්නම්![]()
පටික්කූල මනසිකාරය තුලිනුත් අසුබය වැඩෙනව.පටි+ කුලක කියන්නෙ කොටස් එකතු වී එකට බැඳී ඇති ස්වභාවය.ශරීරය තුල ඇති කොටස් තිස් දෙක වෙන් වෙන් වශයෙන් දකින්න හැකි උනොත් ලස්සන රූපයක් දැක්කත් රාගයක් උපදින්නෙ නෑ.පටික්කූල මනසිකාරය වැඩීමෙන් රූපයක සුබ බව සුන්දර බව දුරුවෙලා යතාර්තය අවබෝධ වෙනව.
පටික්කූල මනසිකාරයෙන් කරන්නෙ යම් රූපයක ඝන සඥ්ඥාව දුරු කරල යථා ස්වභාවය ඇති සැටියෙන් දැකීම මිස පිලිකුල් කිරීමක් නොවෙයි.නමුත් අද පටික්කූල කියන වචනය අර්තකතනය කරල තියෙන්නෙ පිළිකුල ලෙස.එය බුද්ධ දේශනාව විකෘති කිරීමක්.
Last edited:




