අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    11.gif
    11.gif
    අසුබය මෙනෙහි කරන හැටිත් දාන්න පුලුවන්නම්

    පටික්කූල මනසිකාරය තුලිනුත් අසුබය වැඩෙනව.පටි+ කුලක කියන්නෙ කොටස් එකතු වී එකට බැඳී ඇති ස්වභාවය.ශරීරය තුල ඇති කොටස් තිස් දෙක වෙන් වෙන් වශයෙන් දකින්න හැකි උනොත් ලස්සන රූපයක් දැක්කත් රාගයක් උපදින්නෙ නෑ.පටික්කූල මනසිකාරය වැඩීමෙන් රූපයක සුබ බව සුන්දර බව දුරුවෙලා යතාර්තය අවබෝධ වෙනව.

    පටික්කූල මනසිකාරයෙන් කරන්නෙ යම් රූපයක ඝන සඥ්ඥාව දුරු කරල යථා ස්වභාවය ඇති සැටියෙන් දැකීම මිස පිලිකුල් කිරීමක් නොවෙයි.නමුත් අද පටික්කූල කියන වචනය අර්තකතනය කරල තියෙන්නෙ පිළිකුල ලෙස.එය බුද්ධ දේශනාව විකෘති කිරීමක්.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඉස්තුති බොහොම පින්
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark

    පන්ච ශීලය බුද්ධ දේශනාවක් නොවෙයි.සිදුහත් කුමරා උපදින්නට පෙරත් පන්සිල් අටසිල් ජන්බුද්වීපයේ පැවතුනා.මහාමායා දේවිය පවා අටසිල් සමාදන් වූ බව සඳහන් වෙනව.

    නමුත් මේ ශීලය ලෞකික ශීලයක් පමණයි.එය පැවැත්ම යහපත් කරගන්නට යහපත් සමාජයක් ඇතිකරගන්න උපකාර වුනා.

    බුදුරජානන් වහන්සේ එදා පැවති මේ ශීලයන් ලෝකෝත්තර මාර්ගයට, නිවන් මගට උපකාර වන ආකාරයට දේශනා කලා.එය ලෞකික අර්තය වන වේරමණී හෙවත් වැලකී සිටීමෙන් ඔබ්බට ගොස් අරිය මග පූර්ණය කර ගැනීමට උපකාර වන ලෙසයි දේශනා කලේ.නමුත් අද නැවතත් මේ ශීලයන් ලෞකික ආකාරයෙන්ම අර්ත දක්වා සමාජය යහපත් කරගැනීමේ අරමුණින් පමණක් සමාදන් වන ශීලයක් බවට පත්කරගෙන තියෙනව.
     
    මම අහල තියන ධර්මයට බොහොම සමාන ඇත්ත ඩේ දැමීම ගැන බොහොම සතුටුයි ..අද සමාජේ තියන හිනි දහම් නෙවේ ඇත්තටම බුදුන් වදාළ දහමේ තියෙන්නේ .එ යට ගිය කාරණා ඉස්මතු කරලා දානවට බොහොම පින් මිත්රයා
    11.gif
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මම අහල තියන ධර්මයට බොහොම සමාන ඇත්ත ඩේ දැමීම ගැන බොහොම සතුටුයි ..අද සමාජේ තියන හිනි දහම් නෙවේ ඇත්තටම බුදුන් වදාළ දහමේ තියෙන්නේ .එ යට ගිය කාරණා ඉස්මතු කරලා දානවට බොහොම පින් මිත්රයා
    11.gif

    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මට දේශකයාණන් වහන්සේ නෙවේ වැදගත් !!කවුරු කිවත් බුදු බනනේ ..
    හරි ඩේ ලොවට දායාද කරන උන්වහන්සේ හෝ වෙනත් කිසියක් දේශකයෙක් වේද එ සියලු දෙනා ඒකාන්තයෙන් උසස්...

    අම්මගේ ගුණ කියනවනම් එක කවුරු කිවත් ශ්‍රේෂ්ට දෙයක්නේ අන්න එ වගේ තමා බුදු හාමුදුරුවන්ගේ නිවන් දකින බන කියන ඕනෑම උත්තමයෙක් උතුම් ..එ සියලු උතුමන්ට මාගේ නමස්කාරය !!!
     
    නමක් Skylark කියලා දාගෙන අපේම ආගම විවේචනය කරන්න එපා මිතුර .ඔබ මෙසේ දැනට ජීවමාන බුදුදහම බිරුපනය කරන අයට විවේචනය කරනවනවන්ම් අනිත් ආගම වල ය මොනවා නොකියයිද ??

    ඔබ යමක් අවබෝදකරගෙන එය මෙතන දාන්න ..අපේ ස්වාමින්වහන්සේලා කිසිම දිනක විවේචනය කරන්න එපා :no:

    අපගේ ආගම විනාස කරන්නේ තොප්පි දමාගත් පිරිසක් නෙවේ .මේ ආගමේම කියන කට්ටියයි :(

    Arrow11 --4 රේප්
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    skylark වගේ සහෝදරවරු කාගේවත් බණක් උස්සන් එන නැතුව තමන්ට තේරුණ දේ කතා කරමු.කවුරු කිවත් බුදු බනෙනේ නේද ?

    ධර්ම සාකච්චාවකට මන් ඔන්න ඔක්කොමටම ඇරයුම් කරනවා ..අපි නිවන් මග අපිට නොතේරුන කාරණා කතා කරමු.මේ නුල බලන කෙනෙක් උනත් නිවන් මගට එන්න හිතයි අපි මුල ඉද්හන් නොතේරෙන දේවල් ඔක්කොම කතා කරන ගියොත්
    11.gif
    කැමතිනම් පටන් ගමු ..හැබැයි කිසි කෙනෙක් මේක කිවේ මේ දේශකයා මෙය තමා හොද ඕවා අරන් එන නැතුව එන්න :)
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    මට දේශකයාණන් වහන්සේ නෙවේ වැදගත් !!කවුරු කිවත් බුදු බනනේ ..
    හරි ඩේ ලොවට දායාද කරන උන්වහන්සේ හෝ වෙනත් කිසියක් දේශකයෙක් වේද එ සියලු දෙනා ඒකාන්තයෙන් උසස්...

    අම්මගේ ගුණ කියනවනම් එක කවුරු කිවත් ශ්‍රේෂ්ට දෙයක්නේ අන්න එ වගේ තමා බුදු හාමුදුරුවන්ගේ නිවන් දකින බන කියන ඕනෑම උත්තමයෙක් උතුම් ..එ සියලු උතුමන්ට මාගේ නමස්කාරය !!!

    පින්වත,

    සිවුරක් දාගත්ත පලියට කවුරු කිව්වත් බුදු බණ වන්නේ නම් නැත. බුදු හාමුදුරුවන් සද්ධර්ම ප්‍රතිරූපක නමින් සූත්‍රයක් දේශනා කරමින් දේශනා කලා, බුදු වදන වැනසී යන ආකරය. එය සිදුවන්නේ බාහිරින් එන බලවේග වලින් නොව ශාසනය තුලම බිහිවන අධාර්මික, මිත්‍යාදෘෂ්ටික මෝග මහණුන්ගෙන්. ඒ සූත්‍රයේදී අප මහ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මය වැනි යමක් ධර්මය කියා පතුරුවන විට සැබෑ ධර්මය වැනසී යන බව. ඔබ සිතන්න එපා ශාසනයේ ඉන්න හැම මහණෙක්ම සැරියුත් මුගලන් පරපුරේ කියා. නැහැ , සමහර අය දේවදත්ත-මාගන්ධිය පරපුරෙන් පැවැත එන පව්කාරයන් බව මතක තබාගන්න. ධර්මය අති සරල කරමින් පද දෙකට බෙදමින් මේ ගැඹුරු ධර්මය විහිලුවක් බවට පත් කරමින් සිටින මීවනපලානේ සද්දම්මාලන්කාර, වලස්මුල්ලේ අභය සහ, මෙලොවින් චුතවී ගිය වහරක වැනි මෝග මහනුන් සේවය කරන්නේ ඒ දෙවදත්ත පරපුරට බව සිහි තබා ගන්න.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පින්වත,

    සිවුරක් දාගත්ත පලියට කවුරු කිව්වත් බුදු බණ වන්නේ නම් නැත. බුදු හාමුදුරුවන් සද්ධර්ම ප්‍රතිරූපක නමින් සූත්‍රයක් දේශ්නා කරමින් දේශනා කලා, බුදු වදන වැනසී යන ආකරය. එය සිදුවන්නේ බාහිරින් එන බලවේග වලින් නොව ශාසනය තුලම බිහිවන අධාර් මික, මිත්‍යාදෘෂ්ටික මෝග මහණුන්ගෙන්. ඒ සූත්‍රයේදී අප මහ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර් මය වැනි යමක් ධර් මය කියා පතුරුවන විට සැබෑ ධර් මය වැනසී යන බව. ඔබ සිතන්න එපා ශාසනයේ ඉන්න හැම මහණෙක්ම සැරියුත් මුගලන් පරපුරේ කියා. නැහැ , සමහර අය දේවදත්ත-මාගන්ධිය පරපුරෙන් පැවැත එන පව්කාරයන් බව මතක තබාගන්න. ධර් මය අති සරල කරමින් පද දෙකට බෙදමින් මේ ගැඹුරු ධර් මය විහිලුවක් බවට පත් කරමින් සිටින මීවනපලානේ සද්දම්මාලන්කාර, වලස්මුල්ලේ අභය සහ, මෙලොවින් චුතවී ගිය වහරක වැනි මෝග මහනුන් සේවය කරන්නේ ඒ දෙවදත්ත පරපුරට බව සිහි තබා ගන්න.
    ඉතින් අපිට ඔව්වා වැඩක්ද ??කාටවත් බැන්නම අපි සතර අපායෙන් මිදෙයිද ??අපි කාගේවත් ලේබල් ගහගන් නැතුව ගිහිව ඉදන් සෝවාන් වෙන මාර්ගය වදන අයුරු ගැන කතා කරමු.එකයි මම කියන්නේ :baffled:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් අපිට ඔව්වා වැඩක්ද ??කාටවත් බැන්නම අපි සතර අපායෙන් මිදෙයිද ??අපි කාගේවත් ලේබල් ගහගන් නැතුව ගිහිව ඉදන් සෝවාන් වෙන මාර්ගය වදන අයුරු ගැන කතා කරමු.එකයි මම කියන්නේ :baffled:

    මෝඩයෙක් වගේ කතා කරන්න එපා පින්වත.

    සද්ධර්මය නමින් අධර්මයක් පතුරුවන විට අපි කටපියාගෙන සිටියාම සැබෑ සද්ධර්මයට වෙන්නේ මොකක්ද? ධර්මය කියා අධර්මයක් අනුගමනය කිරීමෙන් සෝවාන් විය හැකිද? මොලය කල්පනාකර ටිකක් සිතන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෝඩයෙක් වගේ කතා කරන්න එපා පින්වත.

    සද්ධර්මය නමින් අධර්මයක් පතුරුවන විට අපි කටපියාගෙන සිටියාම සැබෑ සද්ධර්මයට වෙන්නේ මොකක්ද? ධර්මය කියා අධර්මයක් අනුගමනය කිරීමෙන් සෝවාන් විය හැකිද? මොලය කල්පනාකර ටිකක් සිතන්න.

    ඔබ සොවන්ද පින්වත !!හිස ගිනිගන්න් එය නිවන්නාක් මෙන් සතර අපායෙන් මිදෙන්නයි බුදුන් වදාළේ ..නැතුව වැරදියට ධර්මය දේශනා කරන අය සොයා මඩ ගහන්න කිවේ කුමන සුත්‍රයේද පින්වත ??මට එම සුත්‍රය කියා දෙනු මැනවි :baffled:

    මමනම් හිසි ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන කෙනෙක් ..ආර්ය ශ්‍රාවකයෝ විතරයි ශාසනේ රකින්නේ ..එහෙම නොවී රකිනවා කියලා විනාශයක් කරන්නේ :(
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......

    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    Skylark
    මේවද මනුස්සයෝ බුදු හාමුදුරුවෝ කියලා දුන්නේ ..ලැජ්ජයි මිනිහෝ .මේකේ අසහන කාරයෝ මිට වඩා හොදයි ..පිස්සෙක් වගේ එකම ඩේ දාගෙන ස්පෑම් කරන්නේ මේ එකම ඩේ දානවට කවුරු හරි ගෙවනවද ? ජරා වැඩ කරන්න එපා මන්ස්සයෝ මේ අමාරුවෙන් ලැබුන ජිවිත කාලේ :(
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට දෙවනුව ද අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔබ සොවන්ද පින්වත !!හිස ගිනිගන්න් එය නිවන්නාක් මෙන් සතර අපායෙන් මිදෙන්නයි බුදුන් වදාළේ ..නැතුව වැරදියට ධර්මය දේශනා කරන අය සොයා මඩ ගහන්න කිවේ කුමන සුත්‍රයේද පින්වත ??මට එම සුත්‍රය කියා දෙනු මැනවි :baffled:

    මමනම් හිසි ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන කෙනෙක් ..ආර්ය ශ්‍රාවකයෝ විතරයි ශාසනේ රකින්නේ ..එහෙම නොවී රකිනවා කියලා විනාශයක් කරන්නේ :(

    මෝඩයෙක් වගේ කතා කරන්න එපා පින්වත.

    හිස ගිනි ගත්තෙක් මෙන් බුදුන් අනුදැන වදාල ධර්මය අනුගමනය කලොත් නම් සතර අපායෙන් මිදෙයි. එහෙත් ධර්මය වැනි ප්‍රතිරූපක ධර්මයක් දේශනා කරන හොර මහණුන් පසුපස ගොස් ගිනිගොඩකට වැටී අනන්ත කාලයක් දුක් විඳිය හැකියි.

    ඔබේ බුද්ධිය නම් අගේයි. හරි ධර්මය තෝරා නොගෙන හැම චීවරදාරියාටම බිම පෙරලී වැඳ වැටී සෝවාන් විය හැකි නම් ඉස්ලාම් මුල්ලා කෙනෙකුටත් වැඳ වැටී සෝවාන් වෙන්ඩ පුලුවන් නේද?
    :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෝඩයෙක් වගේ කතා කරන්න එපා පින්වත.

    හිස ගිනි ගත්තෙක් මෙන් බුදුන් අනුදැන වදාල ධර්මය අනුගමනය කලොත් නම් සතර අපායෙන් මිදෙයි. එහෙත් ධර්මය වැනි ප්‍රතිරූපක ධර්මයක් දේශනා කරන හොර මහණුන් පසුපස ගොස් ගිනිගොඩකට වැටී අනන්ත කාලයක් දුක් විඳිය හැකියි.

    ඔබේ බුද්ධිය නම් අගේයි. හරි ධර්මය තෝරා නොගෙන හැම චීවරදාරියාටම බිම පෙරලී වැඳ වැටී සෝවාන් විය හැකි නම් ඉස්ලාම් මුල්ලා කෙනෙකුටත් වැඳ වැටී සෝවාන් වෙන්ඩ පුලුවන් නේද?
    :lol::lol:
    ඔබ නිවැරදි පින්වත් මම මෝඩයෙකි නැතිනම් මමද මේ වන විට අරහත් පලය සාක්ෂාත් කරන්නේ .. :)
    චීවරදාරි සියලු දෙනාට මම නමස්කාර කරනවා උන් වහන්සේලාගේ ධර්මයේ ගත යුතු යමක් තමන්ට හරි මේක හරි මාර්ගය වශයෙන් දැනෙන ඩේ ගන්නවා මිසක් වැරදි වැරදි කියා කියා යන්නේ නැ ..තමන් මොලයක් නැති කෙනෙක් වගේ එහෙයි එහෙයි කියනවනම් ඉතින් ඔබ පවසන ජාතියේ දේශකයෙක්ම ඕන ඉතින්

    කොහොම හරි ඔබලා යන මාර්ගයේ වැරදි හොයමින් ගිහින් බලන්න .මම අනිත් අයගේ වැරදි හොයන නැතුව ගිහින් බලන්න .....මේ සාකච්චාවට මන් සම්බන්ද උනේ තව කෙනෙක් තෙර නමකට බයින එක නවත්තන්න ,ඔබලා කියන එක දෙයක් වැරදිලා එක දැකලා තව කෙනෙක් තෙර නමකට බැන්නොත් සිදුවන පාපය ගැන අවබෝද ඇතිනේ ....එහෙනම් ඔබලා දෙන්නාට සුභ පැතුම් .