~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවෙදර් v මැක්ග්‍රේගර් ෆයිට් එකේ ඔට්ටු..
    ලක්ශ 10න් තුනයි 30න් එකයි..
    හාපෝ අද උදේම ලයිව් බැලුවා මොකද්ද බන් ලේ බිඳක්වත් හෙලවුනේ නෑ නෙ, අඩුගානේ බිමට වැටෙන්න ගහන්නවත් දුන්නේ නෑනෙ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :no::no::no::no:මන් එ හාමුදුරුවන්ගේ එක බනයි අහලා තියෙන්නේ :dull::dull:
    නෑ ඔය මනුස්සය දාන්නෙම ඒ හාමුදුරුවන්ගේ බණ ඒකයි බැලුවේ :D අර ස්කයිලාක් පස්සෙන් පන්න පන්න එන්නෙත් ඔය හින්ද නෙ.