අපෝ ඔය චීන්නු නම් ඇවිල්ලා මහා එපාකරපු හැත්තක්.
ඇයි පොලිසියේ උන් උට ඇරලද ?
මිනිහෝ ලක්ෂ 60ක් හම්බුනා එකේ අපිට රුපියල් 60 රිලෝඩ් එකක්වත් දාපන්කෝ කුනා වෙන් නැතුවහෙට GOT බාන්නත් එපයි
![]()
ඇයි පොලිසියේ උන් උට ඇරලද ?
මිනිහෝ ලක්ෂ 60ක් හම්බුනා එකේ අපිට රුපියල් 60 රිලෝඩ් එකක්වත් දාපන්කෝ කුනා වෙන් නැතුවහෙට GOT බාන්නත් එපයි
![]()
මට හිතෙන්නෙම ඩික් කියන්නෙත් red frame ම කියලනේ![]()

කුනාඋඹලා බා ගනිං මම මොනවටද 60ක් දෙන්නේ මම බලන්නේ නෑනේ මිනිහෝ ඕවා.

යකෝ වාසියක් උන දාටවත් ලග ඉන්න උන්ට සලකපියක්කෝ 
දන්සල දෙන දවසේ උබ උන්ගේ පර්ස් එකට විදිනවද කියලත් මට සැකයි 

නොදකින් !!පල ඉංග්‍රීසි ක්ලාස් එකකට .Yes bro..
I just doklatis with priatimine and heyatyawin..![]()

තෝ චීන්නු එක්ක සිංහලෙන්ද කතා කරන්නේ
මුසලය කුනායකෝ වාසියක් උන දාටවත් ලග ඉන්න උන්ට සලකපියක්කෝ
දන්සල දෙන දවසේ උබ උන්ගේ පර්ස් එකට විදිනවද කියලත් මට සැකයි
![]()
නොදකින් !!පල ඉංග්‍රීසි ක්ලාස් එකකට .තෝ චීන්නු එක්ක සිංහලෙන්ද කතා කරන්නේ
මුසලය
මට ජොබ් නැ මිනිහෝ ..තිබ්බනම් තොට බුල්ටෝ එකක් අරන් දෙනවාඋඹට කවද්ද පඩි..
එදාට මටත් සලපකං එහෙනං..

ආ තෝව අල්ල ගන්න හිටියේ අන්කුට්ට !!එ සෙකට්‍රි කොහෙන්ද හොයාගත්තේ මිනිහෝමට කඩ්ඩෙන් කියන එක තේරෙනව මිනිහෝ කතා කරගන්න ගියාමත් කතා කරගත්ත හැකි ඒත් ගොත ගැහෙනවා කල්පනා කර කර ඕනේ කතා කරන්න..
සෙකට්‍රි ඉන්නවනේ ඒකිට කඩ්ඩ පුලුවන්නේ ඒකි උත්තර දෙනවා..


තෝත් හොදයි..මට ජොබ් නැ මිනිහෝ ..තිබ්බනම් තොට බුල්ටෝ එකක් අරන් දෙනවා![]()
ආ තෝව අල්ල ගන්න හිටියේ අන්කුට්ට !!එ සෙකට්‍රි කොහෙන්ද හොයාගත්තේ මිනිහෝ![]()
ආ තෝව අල්ල ගන්න හිටියේ අන්කුට්ට !!එ සෙකට්‍රි කොහෙන්ද හොයාගත්තේ මිනිහෝ![]()
උඹත් රතුමාමගේ ඔෆිස් එකට ගියාද?


කට්ටිය කතා කරනේ සුකිරි කැටේ කියලා එකයි ඇහුවේ 
මන් දන්නවා මිනිහෝ උබ ඕව දෙවි ..එත් කරුමෙට මට කොලබ එන්න විදියක් නැ බන් ..එන්න පුළුවන් උනානම් මන් එනවා ..මන් මේ නුවර මාතලේ ජොබ් හොයන නිසයි මට ජොබ් නැත්තේතෝත් හොදයි..
බදාදා වරෙං මාව හම්බවෙන්න ඔෆිස් එකට සර්විස් එකේ මැනේජර් කරන්නං උඹව..
පඩි 50ක් දෙන්නන්.. නවාතැන් මම ෆ්‍රී දෙන්නං.. කෑම උඹ මොකක් හරි කරගනිං..
හොර බොරු බෑ බඩු වලින් කොමිස් ගැහිලි නෑ එහෙම කරලා අහු උනු දාට උඹට මාසේ පඩිත් නෑ..
බදාදා 11 ඉදං 2 වෙනකං වෙලාවක වරෙං මගේ ඔෆිස් එකට..

