ලිබර්ටි එකෙ shop එකකින් ගත්තෙ මචන්.
අවුලක්ම නෑ මචන් phone එකේ. oppo/huwei වලට වඩා සෑහෙන්න හොඳයි.
මමත් xiaomi hand free එකක් ebay ගේන්න තමයි හිතන් ඉන්නෙ.මෙහෙ තියෙන එව්ව අස්ප ගනන් කියන්නෙ.
මෙහෙ Mi බඩු ගණන් වැඩි බන්.ගන්නවනම් Ebay ගන්න එපා Ali hri Banggod හරි ට්රයි කරන්න ,ඊබේ ෆේක් වැඩි mi වල
හැබැයි ali එකෙනුත් ගන්නවානම් පොඩ්ඩක් රිවිව් බලලා ගණන ඔරිජිනල්ද කියලා
.....මම Ali එකෙ මේ දැන්ම check කරන්න ඕනා
case එකක් වෙලා phone අරන් ගියාම විකුනන කොට තියන කතා නෙමෙයි කියන්නෙ.
කාලයක් ගිහිල්ලා කඩේ වහල දාල තිබුනත් ඒත් වැඩක් නෑ.


මම ඒක ගත්තෙ නෑ
Custom rom හොයා ගන්න ටිකක් අමාරුයි.
....උඹ නිසා සෑහෙන්න හිත හදා ගත්තා.



