~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලිබර්ටි එකෙ shop එකකින් ගත්තෙ මචන්.
    අවුලක්ම නෑ මචන් phone එකේ. oppo/huwei වලට වඩා සෑහෙන්න හොඳයි.

    මමත් xiaomi hand free එකක් ebay ගේන්න තමයි හිතන් ඉන්නෙ.මෙහෙ තියෙන එව්ව අස්ප ගනන් කියන්නෙ.

    මෙහෙ Mi බඩු ගණන් වැඩි බන්.ගන්නවනම් Ebay ගන්න එපා Ali hri Banggod හරි ට්‍රයි කරන්න ,ඊබේ ෆේක් වැඩි mi වල
    හැබැයි ali එකෙනුත් ගන්නවානම් පොඩ්ඩක් රිවිව් බලලා ගණන ඔරිජිනල්ද කියලා
     
    මචංලා ඔන්ලයින් ගෙනාවම ශියෝමි වලට වොරන්ටි නෑ නේද? එතකොට රෙපෙයාර් එකක් එහෙම කරගන්නෙ කොහොමද? උදා: ඩිස්ප්ලේ දාන්න / ස්පීකරයක් මාරු කරන්න වගේ.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ

    එල මචන් Thanks:).....මම Ali එකෙ මේ දැන්ම check කරන්න ඕනා
    Rep+ දෙන්න පුලුවන් වුනු ගමන් සලකනවා.:)
     
    online විතරක් නෙමෙයි.Company warranty නැතුව seller warranty ගත්තත් අනාත වෙන්න පුලුවන්. කාට හරි තැනක් set වුනොත් අපිටත් කියන්න.​
     
    මචං උබේ එක සෙලර් වරන්ටි ද වරන්ටි නැද්ද?
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    මචං උබේ එක සෙලර් වරන්ටි ද වරන්ටි නැද්ද?

    hardware warranty එකක් තිබුනට ඒක seller warranty එකක්. :baffled:case එකක් වෙලා phone අරන් ගියාම විකුනන කොට තියන කතා නෙමෙයි කියන්නෙ.:angry: කාලයක් ගිහිල්ලා කඩේ වහල දාල තිබුනත් ඒත් වැඩක් නෑ.:no:

    ශොප් එකාලගෙ පම්පෝරිය​ කෙසේ වෙතත් ගත්ත phone එක ගැන තියන විස්වාසෙට අරන් ආවෙ. අපරාදෙ කියන්න බෑ phone එක නම් සුපිරි.:)

    මට දුක SD chip set බලාපොරොත්තුවෙන් ගිහිල්ලා MTK අරන් එන්න වුනු එක ගැන​. මට marshmallow වලට එහා යන්නම බැරි වෙයිද දන්නෙ නෑ:(
     
    Last edited:

    :( Note 4X Snapdragon නෙවෙයි ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    කතාව නම් audio circuit වලින් sd chip set එක ගන්න තේරෙන්නේ නැති අනාථය :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    hardware warranty එකක් තිබුනට ඒක seller warranty එකක්. :baffled:case එකක් වෙලා phone අරන් ගියාම විකුනන කොට තියන කතා නෙමෙයි කියන්නෙ.:angry: කාලයක් ගිහිල්ලා කඩේ වහල දාල තිබුනත් ඒත් වැඩක් නෑ.:no:

    ශොප් එකාලගෙ පම්පෝරිය​ කෙසේ වෙතත් ගත්ත phone එක ගැන තියන විස්වාසෙට අරන් ආවෙ. අපරාදෙ කියන්න බෑ phone එක නම් සුපිරි.:)

    මට දුක SD chip set බලාපොරොත්තුවෙන් ගිහිල්ලා MTK අරන් එන්න වුනු එක ගැන​. මට marshmallow වලට එහා යන්නම බැරි වෙයිද දන්නෙ නෑ:(

    මමත් මුලින්ම හිටියේ china rom එකේ තමයි. එකට ඔක්කොම updates එනවා. global එකට කලින් එනවා. උබට android 7 එක එයි. RN3PRO එකට එන්නේ නැ. මම දැන් lineage os එක ගහගෙන ඉන්නේ. එක පට්ට MIUI එකට වඩ
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    :( Note 4X Snapdragon නෙවෙයි ද?

    4GB, 64 GB එකෙ SD version තියනව මචන්. ලන්කාවෙ හු**ල ගෙන්නල විකුනන්නෙනෙම​ MTK තියන එක​. :baffled:
    3 GB. 32 GB එක නම් තිබුන SD chip set.:oo: මම ඒක ගත්තෙ නෑ

    හැබැයි India market එකේ නම් SD chip set version එක විතරයි තියනව​ කියන්නෙ.

    MTK එකෙත් වරදක් කියන්න බෑ.හොඳට වැඩ මචන්.:yes: Custom rom හොයා ගන්න ටිකක් අමාරුයි.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    මමත් මුලින්ම හිටියේ china rom එකේ තමයි. එකට ඔක්කොම updates එනවා. global එකට කලින් එනවා. උබට android 7 එක එයි. RN3PRO එකට එන්නේ නැ. මම දැන් lineage os එක ගහගෙන ඉන්නේ. එක පට්ට MIUI එකට වඩ

    Thanks මචන්:love:....උඹ නිසා සෑහෙන්න හිත හදා ගත්තා.:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    එල මචන් Thanks:).....මම Ali එකෙ මේ දැන්ම check කරන්න ඕනා
    Rep+ දෙන්න පුලුවන් වුනු ගමන් සලකනවා.:)
    ali eke sale ekkak yanawa ada 12n passe gannawa nm ready wela idapan :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් මුලින්ම හිටියේ china rom එකේ තමයි. එකට ඔක්කොම updates එනවා. global එකට කලින් එනවා. උබට android 7 එක එයි. RN3PRO එකට එන්නේ නැ. මම දැන් lineage os එක ගහගෙන ඉන්නේ. එක පට්ට MIUI එකට වඩ

    na MTK ekata Nougat enne na. Android M based MIUI 9 thama enawa kiyanne :dull:
     
    Status
    Not open for further replies.