ඊයේ හොයාගත්තු බෝතල් ටිකට මොකද කලේ?
උඹනේ මල්ලක දාගෙන අරන් ගියේ
මගෙන් අහන්නේ
මගෙන් අහන්නේ
ඊයේ හොයාගත්තු බෝතල් ටිකට මොකද කලේ?
මගෙන් අහන්නේ
BOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්
උඹනේ මල්ලක දාගෙන අරන් ගියේමගෙන් අහන්නේ
එහෙනම් කොන්ඩේ කපන්න යනකොට විතරය් දකින්න වෙන්නේ
BOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්
ඒකෙන් බැහැ ,HNB ,කමර්ශ්ල් නම් ලේසිය් වැඩේ
BOC online banking hadaganin eken puluwanBOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්


boc online banking හරිලේසි
එහෙමද කවදා වත් BOC එකකට ගිහිනුත් නැහැ බන් මම
matath epa wena bank ekak.UGC ekata pay karanna gihin epama una
අම්මේ කියන බොරු... උබනේ කිව්වේ පොඩි ගතමනාවක් හම්බෙන වැඩක් සෙට්උනා, ඒකට බෝතල් ටිකක් ඕනේ කියලා.
උඹනේ තඩි මල්ලක් අරන් බිම බඩගගා අර කානුවල ඉඳන් වැටිලා තිබුන ඒවා එකතු කරේ
ඒකෙන් බැහැ ,HNB ,කමර්ශ්ල් නම් ලේසිය් වැඩේ
එහෙමද කවදා වත් BOC එකකට ගිහිනුත් නැහැ බන් මම
matath epa wela thiyenne ungen loan ekkak aran hinda thiyan innematath epa wena bank ekak.UGC ekata pay karanna gihin epama una

මට එපාම උනු එක පීපල්ස් බෑන්ක් ,ගියොත් පැය ගානක් යනවා වැඩක් කර ගන්න බැරිම තැන ACCOUNT එක close කලා


බැංකු යන්න ඕන නැහැ විස කාර්ඩ් එකෙන් පුළුවන් පේ කරන්න
VISA ඔනෙත් නෑ බන් Commercial bank එකේ මොබයිල් බෑන්කින්ග් ඇක්ටිවේට් කර ගත්තනන් හරි...




පුරුදු බැංකුව හින්ද BOC එකෙන් මාරුවෙන්න හිතෙන්නේ නෑ. මහා කරදර වැඩ ආය වෙන ඒවගේ අකවුන්ට් ඕපන් කරන ගියාම.
පල පල යන්න අද ඔෆ් වෙලා කොටුවට යන්නත් ඕන මොන වැඩ තිබුනත් මම නැහැ 6න් පස්සේ කොහොමත්![]()


BOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්
ඔව් ඉතින් මම ටිකක් ගත්තාඋඹනේ තඩි මල්ලක් අරන් බිම බඩගගා අර කානුවල ඉඳන් වැටිලා තිබුන ඒවා එකතු කරේ

ඒකත් තියෙද්දීම වෙන බෑන්ක් එකක ඕපන් කර ගනින් ඔය පොඩි පොඩි වැඩට ලේසිය්


man iye katusge allapu gedarata giya.u nikamatawath eliyata awe na

