ගෙදර ඉන්නවනම් මමත් එහෙම තමා බන් පට්ට කම්මැලිය් එලියට එන්න .ගිය සතියෙය් මේ සතියෙය් නම් හාමිනෙය් පොඩි දෙන්නය් නැති නිසා ගෙදරටම වෙලා හිටිය .කඩේට කෑමට එන්නත් කම්මැලි නිසා මහන්සිය බලන්නේ නැතිව මමම ඉව්ව .බඩ පැලෙන්න කාලා ෆුල් රෙස්ට් කලා .ආපහු එන සතියේ ඉඳල යුද්දේ වගේ තමා

VISA ඔනෙත් නෑ බන් Commercial bank එකේ මොබයිල් බෑන්කින්ග් ඇක්ටිවේට් කර ගත්තනන් හරි...

ඔව් ඒ වැඩේ තවත් ලේසිය් .කටුස්සට ගේ ඇතුලටම වෙලා ඉන්න පුළුවන්එහෙනම් කොන්ඩේ කපන්න යනකොට විතරය් දකින්න වෙන්නේ

බැංකු යන්න ඕන නැහැ විස කාර්ඩ් එකෙන් පුළුවන් පේ කරන්න
muta kohenda visa card oin pettiye kasi erenna 
BOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්


උබට support එකටනේ එකතු කලේ. මම හිතුවා මොකක්හරි ස්වයං දේකට කියලාඔව් ඉතින් මම ටිකක් ගත්තාඋඹනේ තඩි මල්ලක් අරන් බිම බඩගගා අර කානුවල ඉඳන් වැටිලා තිබුන ඒවා එකතු කරේ
ඊයේ හොයාගත්තු බෝතල් ටිකට මොකද කලේ?
උඹනේ මල්ලක දාගෙන අරන් ගියේමගෙන් අහන්නේ
ඒකත් තියෙද්දීම වෙන බෑන්ක් එකක ඕපන් කර ගනින් ඔය පොඩි පොඩි වැඩට ලේසිය්
අම්මේ කියන බොරු... උබනේ කිව්වේ පොඩි ගතමනාවක් හම්බෙන වැඩක් සෙට්උනා, ඒකට බෝතල් ටිකක් ඕනේ කියලා.


උබට support එකටනේ එකතු කලේ. මම හිතුවා මොකක්හරි ස්වයං දේකට කියලා
වීදුරු බෝතල් නං විකුනන්න හරි තිබුනා මේවා ප්ලාස්ටික් නෙ මට එපාම උනු එක පීපල්ස් බෑන්ක් ,ගියොත් පැය ගානක් යනවා වැඩක් කර ගන්න බැරිම තැන ACCOUNT එක close කලා