Gigabyte උදාව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    mcn math 2012 gaththa oka. oya dema mage eketh una auruddakata withara kalin,:no::no:
    masa 2kata kalin board eka giya (on wenne na) passe aluth ekak damma bn.

    උඹෙත් restart වෙවී තිබ්බද? නැත්නම් එකපාරම වැඩ නැතුව ගියාද? boot වෙන්නෙත් නැත්නම් හිත හදාගෙන අලුත් එකක් ගන්න තිබ්බා...:oo:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    5 years thibba kiyanne hodaine bn. magenam awurudden awuruddata board maru karanawa/warranty walata yawanawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    5 years thibba kiyanne hodaine bn. magenam awurudden awuruddata board maru karanawa/warranty walata yawanawa.

    අනේ මන්ද බන් boot වෙන්නෙත් නැත්නම් හිත හදාගෙන අලුත් එකකට යන්න තිබ්බ. :oo:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    pin heat එක කීවෙ බං? :confused:

    eka gana hariyatama danne nh mchn. but matath ubata wena dema wenwa.

    game gahuwoth, effect thogayak ekka design ekak karoth eelga dawase board eka pissu kelinwa ubage wagema. eka nisa a welawata anith board eka dagannawa. ayeth week ekakin issella board eka dala wada karanwa aluh eka aran thiyanwa.

    warranty iwarai. kadeta gihin pennuwama kiwwe pin ekak heat wenwa kiyala daranna bari graphic load ekak karanakota.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    fan eka wada... :confused:

    Fan එක වැඩ උනාට බං එ්කෙ තියෙන්න ඕනේ rpm ගානට හරියට rotate වෙන්නෙ නැත්තම් heat sink එක රත් වෙනවා.
    මෙහෙම වෙන්නෙ දූවිලි නිසා.
    Blower එක අල්ලලා clean කරලා බලන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    Fan එක වැඩ උනාට බං එ්කෙ තියෙන්න ඕනේ rpm ගානට හරියට rotate වෙන්නෙ නැත්තම් heat sink එක රත් වෙනවා.
    මෙහෙම වෙන්නෙ දූවිලි නිසා.
    Blower එක අල්ලලා clean කරලා බලන්න

    IMG_20170828_141543.jpg


    කරා බං කරා... :no:
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Gigabyte ගන්න එපා බන් මල ජරාව.... මන් නම් හතුරෙක්ටවත් කියන්නේ නැ ගන්න කියල.....
    මන් ඉස්සර මහා කාලකන්නි කටු කාල තියනවා Gigabyte නිසා
    Gigabyte motherboard දෙකකුයි vga එකකුයි මන් ටික කාලෙකට කලින් පාවිච්චි කලා...ඒ තුනම වද දුන්න පුදුම විදිහට.....
    - CPU temp එක check කරන software එකකුයි Prime95 වගේ සොෆ්ට් එකකුයි දාල cpu එක ට full load තියනකොට temperature කීයද සහ එතකොටද PC එක off වෙන්නේ කියල බලන්න.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    Gigabyte ගන්න එපා බන් මල ජරාව.... මන් නම් හතුරෙක්ටවත් කියන්නේ නැ ගන්න කියල.....
    මන් ඉස්සර මහා කාලකන්නි කටු කාල තියනවා Gigabyte නිසා
    Gigabyte motherboard දෙකකුයි vga එකකුයි මන් ටික කාලෙකට කලින් පාවිච්චි කලා...ඒ තුනම වද දුන්න පුදුම විදිහට.....
    - CPU temp එක check කරන software එකකුයි Prime95 වගේ සොෆ්ට් එකකුයි දාල cpu එක ට full load තියනකොට temperature කීයද සහ එතකොටද PC එක off වෙන්නේ කියල බලන්න.


    දැන් ඕක install කරන්නවත් බැහැ විනාඩි පහක් යන්නත් කලින් restart වෙනව බං.:baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    core i3 3.3ghz 2120 CPU
    G.SKILL DDR3 1333 4GB RAM

    මේ දෙක SUPPORT කරන හොඳ board මොනවද දැන් තියන?
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    heatsink එක ගලවල thermal paste ටිකක් දාල සෙට් කරලා බලන්න....
    නැත්තන් පැය බාගයක් වගේ off කරලා තියල on කරලා temp එක check කරන්න....
    මට හිතෙන්නේ නම් overheat වෙනවා ඇති....
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    දන්නා තරමට නැ... ඕකත් shops වලින් ගෙන්නන්නේ පවු හින්දද කොහෙද මොකද warranty ප්‍රශ්න නිසා දැන් ඔය board හදන එක නවත්තල තියෙන්නේ....
    නැත්තන් second hand වගේ විකුණන shops වල හොයන්න ඕන used ඒවා....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැය භාගයක් තියා විනාඩි පහක් යන්න කලින් restart වෙනව බං. :oo:
    බලපන්කො photo එකේ fan rpm එකයි cpu Temperature එකයි ඒක normal range නේද?


    IMG_20170828_141543.jpg

    :dull: normal බං
    මදර්බෝඩ් එක මාරු කරන්න හිත හදාගන්න වෙනවා. කොයි එකටත් මාරු කරන්න කලින් අවසන් පියවර විදිහට ඕක හෝදලා බලපං. මදර් බෝඩ් එක සම්පූර්ණයෙන් ගලවලා ගන්න. රැම්, ප්‍රොසා ඇතුළු සියලුම දේ ගලවන්න. දැන් හොදට වතුර පාරක් අල්ලලා බෝඩ් එක හෝදන්න. පොඩ්ඩක් ප්‍රෙශර් එකෙන් අල්ලන්න පුලුවන් නම් හොදයි. ඊට පස්සේ අව්වේ නැතුව ෆෑන් එකක් ඉස්සරහා තියලා වගේ හොදට දවසක් විතර වේලන්න. පස්සේ අව්වෙත් පැයක් විතර වේලලා ගහලා බලපං. ඕක තමයි අන්තිම තුරුම්පුව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    කෝරලේමහත්තයා;22156830 said:
    රවුම් කරල තියෙන්නේ නම් MOSFET නෙමයි , main and ec bios

    නිවැරදි කලා... ස්තුතියි!
     
    Last edited: