ටියුබ් වෙල් ගැහුවහම අනිත් වෙල් වලට කෙල වෙනව කියල මම අහල තියනව. හැමනියං කාලවලටම වතුර තිබුණ ළිංවලත් වතුර හිඳෙනවලු.
![]()
ඒ මචං ඕනවට වඩා ගැඹුරට ගැහුවම. කලු ගල හිල් වෙනකං නල ලිං ගහන එක නීති විරෝධියි
එ්කත් එහෙමද, සමහරු අඩි 250 යටට ගහල තියනව, හැබැයි රජය සම්බන්ධවෙලා.
නල ලිං වලින් ගෙදර පාවිච්චියට වගේ වතුර ගත්තට ලොකු ගැටළුවක් නෑ. ඒත් වගා කරන්ඩ වගේ ගොඩක් වතුර ඇදලා නාස්ති කරහම භූගත ජලය උඩට අදින වේගෙන් ආපහු තැම්පත් වෙන්නේ නැති හින්ද ලොකු පරිසර විනාශයක් වෙනවා. උමා ඔය project එක හින්ද භූගත ජලය නැති වෙලා උන විනාශය පේනවනේ. ඉන්දියාවේ එහෙම මේ ප්‍රශ්නේ තියෙනවා කියල කියවලා තියෙනවා.ඕවා ගහන එක මචන් ඉඩමේ තියෙන ගස් වලට එහෙම බලපානවද?
අපේනං එච්චර යටට ගහන්ඩ ඕනෙ නෑ. අඩි 30ක් හොඳටම ඇති
බැලුවෙ අඩි 20ක් විතර දුර තියෙන ටොයිලට් වලක් ළඟින් ගැහුවොත් කේස්ද කියල



If you find water at 30 feet then the tube well at least should go beyond 40-50 feet from the water level, Then only you can draw a considerable amount of water by a pump. So, if you find water at 30 feet, tube well should go deep to 70 feet at least, otherwise its meaning less.
So best way is to dig a normal well. You can dig a normal well of 40 feet by the cost of 50,000Rs, but if you go to a 70 feet tube well, the cost will go beyond the 150,000Rs.![]()


අඩි 5න් 6න් වතුර එනව නම් නල ලිං ගහන්නේ අහවල් එහෙකටද?යකෝ අඩි 30ක් කිව්වෙ වතුර හම්බෙන මට්ටම නෙමේ
අපිට අඩි 5-6න් වතුර හම්බෙනව
මචං ගලේ පාට වෙනස් වුනාට අවුල්ද![]()

අඩි 5න් 6න් වතුර එනව නම් නල ලිං ගහන්නේ අහවල් එහෙකටද?
ගලම පදං කරන්නෙ නැතුව කිති කැවෙන්ඩත් එක්ක යටිපතුල ටිකක් ලෙවන්ඩ බැරිද![]()


Podi Silva - පොඩි සිල්වා;22157032 said:මොන හුත්තක් ද වේසියේ මේ කියලා තියෙන්නේ![]()


මට කෙල්ලෙක් හිටියනං උදේ හවා කෙල්ලගෙ කකුල් දෙකට මල් තියල වඳිනව![]()



ඌට Foot Fetish.Podi Silva - පොඩි සිල්වා;22157032 said:මොන හුත්තක් ද වේසියේ මේ කියලා තියෙන්නේ![]()
ඌට Foot Fetish.

යකෝ අඩි 30ක් කිව්වෙ වතුර හම්බෙන මට්ටම නෙමේ
අපිට අඩි 5-6න් වතුර හම්බෙනව
Then why should you go to a tube well? dig a normal well of 25 feet and you are good to go on season...