නළ ලිං

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ටියුබ් වෙල් ගැහුවහම අනිත් වෙල් වලට කෙල වෙනව කියල මම අහල තියනව. හැමනියං කාලවලටම වතුර තිබුණ ළිංවලත් වතුර හිඳෙනවලු.

    :oo::oo::oo::confused::oo::oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ටියුබ් වෙල් ගැහුවහම අනිත් වෙල් වලට කෙල වෙනව කියල මම අහල තියනව. හැමනියං කාලවලටම වතුර තිබුණ ළිංවලත් වතුර හිඳෙනවලු.

    :oo::oo::oo::confused::oo::oo::oo:

    ඒ මචං ඕනවට වඩා ගැඹුරට ගැහුවම. කලු ගල හිල් වෙනකං නල ලිං ගහන එක නීති විරෝධියි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඒ මචං ඕනවට වඩා ගැඹුරට ගැහුවම. කලු ගල හිල් වෙනකං නල ලිං ගහන එක නීති විරෝධියි

    එ්කත් එහෙමද, සමහරු අඩි 250 යටට ගහල තියනව, හැබැයි රජය සම්බන්ධවෙලා.
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    එ්කත් එහෙමද, සමහරු අඩි 250 යටට ගහල තියනව, හැබැයි රජය සම්බන්ධවෙලා.

    mirigama town ake water board aken lin 2k gahala thiyenawa.a 2ka gehuwath hari palathema wathura hidila
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕවා ගහන එක මචන් ඉඩමේ තියෙන ගස් වලට එහෙම බලපානවද?
    නල ලිං වලින් ගෙදර පාවිච්චියට වගේ වතුර ගත්තට ලොකු ගැටළුවක් නෑ. ඒත් වගා කරන්ඩ වගේ ගොඩක් වතුර ඇදලා නාස්ති කරහම භූගත ජලය උඩට අදින වේගෙන් ආපහු තැම්පත් වෙන්නේ නැති හින්ද ලොකු පරිසර විනාශයක් වෙනවා. උමා ඔය project එක හින්ද භූගත ජලය නැති වෙලා උන විනාශය පේනවනේ. ඉන්දියාවේ එහෙම මේ ප්‍රශ්නේ තියෙනවා කියල කියවලා තියෙනවා.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපේනං එච්චර යටට ගහන්ඩ ඕනෙ නෑ. අඩි 30ක් හොඳටම ඇති
    බැලුවෙ අඩි 20ක් විතර දුර තියෙන ටොයිලට් වලක් ළඟින් ගැහුවොත් කේස්ද කියල

    If you find water at 30 feet then the tube well at least should go beyond 40-50 feet from the water level, Then only you can draw a considerable amount of water by a pump. So, if you find water at 30 feet, tube well should go deep to 70 feet at least, otherwise its meaning less.

    So best way is to dig a normal well. You can dig a normal well of 40 feet by the cost of 50,000Rs, but if you go to a 70 feet tube well, the cost will go beyond the 150,000Rs. :no::no::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    If you find water at 30 feet then the tube well at least should go beyond 40-50 feet from the water level, Then only you can draw a considerable amount of water by a pump. So, if you find water at 30 feet, tube well should go deep to 70 feet at least, otherwise its meaning less.

    So best way is to dig a normal well. You can dig a normal well of 40 feet by the cost of 50,000Rs, but if you go to a 70 feet tube well, the cost will go beyond the 150,000Rs. :no::no::dull:

    යකෝ අඩි 30ක් කිව්වෙ වතුර හම්බෙන මට්ටම නෙමේ :angry:
    අපිට අඩි 5-6න් වතුර හම්බෙනව :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යකෝ අඩි 30ක් කිව්වෙ වතුර හම්බෙන මට්ටම නෙමේ :angry:
    අපිට අඩි 5-6න් වතුර හම්බෙනව :P
    අඩි 5න් 6න් වතුර එනව නම් නල ලිං ගහන්නේ අහවල් එහෙකටද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මචං ගලේ පාට වෙනස් වුනාට අවුල්ද:rolleyes:

    ගලම පදං කරන්නෙ නැතුව කිති කැවෙන්ඩත් එක්ක යටිපතුල ටිකක් ලෙවන්ඩ බැරිද :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අඩි 5න් 6න් වතුර එනව නම් නල ලිං ගහන්නේ අහවල් එහෙකටද?

    හැමදාම නෙමේ ඉතිං දැං වතුර මට්ටම අඩි 11ක් විතර යට ඇත්තෙ.. මාර නියඟයක්නෙ බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Podi Silva - පොඩි සිල්වා;22157032 said:
    මොන හුත්තක් ද වේසියේ මේ කියලා තියෙන්නේ :lol::rofl:

    මට කෙල්ලෙක් හිටියනං උදේ හවා කෙල්ලගෙ කකුල් දෙකට මල් තියල වඳිනව :love::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Podi Silva - පොඩි සිල්වා;22157156 said:
    :baffled::baffled:
    කොහොමත් හැම එකාම ගෑනිට වැදගෙන තමා ඉන්නේ :lol::rofl:

    :rolleyes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Podi Silva - පොඩි සිල්වා;22157032 said:
    මොන හුත්තක් ද වේසියේ මේ කියලා තියෙන්නේ :lol::rofl:
    ඌට Foot Fetish.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඌට Foot Fetish.

    ඔව් බං පුකට තනට මූණට වගේම මම කකුලටත් ආසයි. එයාලගෙ සපත්තු සෙරෙප්පු වලටත් ආසයි :love:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යකෝ අඩි 30ක් කිව්වෙ වතුර හම්බෙන මට්ටම නෙමේ :angry:
    අපිට අඩි 5-6න් වතුර හම්බෙනව :P

    WTF?:rolleyes: Then why should you go to a tube well? dig a normal well of 25 feet and you are good to go on season...:dull: