~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පඩි පෙලනම් 5,6ක්වත් හදන්න වේවි ..:P:P ළමයත් දැන් කිරියට එන වයසේද :baffled:

    කිරියට ඉතිං කිරි මයිලක්වත් නැති ඇච්චොත් එනවනෙ මචං, පොඩි එකා වෙනම acc ekak හදාගෙන මේකෙම ඉන්නවද දන්නෑ..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම ඇෆ් බී එකෙන් ඇහුව එහෙම දෙයක් කියල නෑ.. :frown:
    ඇෆ් බී එකේ කිලර් ප්රියම්බිකාවගෙන් අහපන් ..එතකොට කියාවි :baffled::baffled:ඒක පැණි ලෝකයක් මිනිහෝ ..මම හලන පැණි මොනාද හිතුනා :confused::confused:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විස්තර මොනාද දැනගන්න ඔිනෙ පුතී? බැදල අවු ගානක් වෙනව ලමයෙක් ඉන්නවා, තව 2/3 ක් හදනව පඩිපෙල වගේ, තව මොනාද ඕනේ?
    වයසට ගියත් හවසට ගෙදර..:P

    ;)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරියට ඉතිං කිරි මයිලක්වත් නැති ඇච්චොත් එනවනෙ මචං, පොඩි එකා වෙනම acc ekak හදාගෙන මේකෙම ඉන්නවද දන්නෑ..
    මල මගුලයි .විස්තර දාන්නේ පරෙස්සමින් :dull::dull:තාත්තේ අන්න අරූ මට බැන්නා කියාගෙන මෙතනට එයි නැත්තන් :baffled: