~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි බන් මු කෙල්ල වගේ හැසිරෙන ගමන් කෙල්ලොන්ගේ 4 වගේ ලාමක 4 ටො දාන් එනවා තව කෙල්ලෝ වගේ විනාඩි 5න් 5 ට 4 ටො මාරු කරනවා ..ඉතින් මුගේ හැසිරීම සහ චොයිස් බලලා මැයි දිල්දුවයි බාබි ඩොල් නම මුට දුන්නා අද උදේ පාන්දරම ..මුගේ තීම් සෝන් එක තමා "im a barbie girl..in a barbie worldd.......":rofl::rofl:

    :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද උදේ උඹලා හිනාවෙනවා කියල ඉස්ටුවා කිවේ මේකටද එහෙනං :D

    තිබුන තැඹිලි පාට එක දාගෙන හිටියනං ඉවරයිනේ
    ඕකට තමා :lol::lol:පොඩි කෙලි වගේ ගිහින් උබට කේලම් කියලා ඉතින් මේකට ගැලපෙන්නේ බාබි ඩොල් තමා :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කවුෂි රේඩියෝව වෙලාවේ තරිදුගේ කටහඩ ලස්ස්නලු ..තරිදු එ අස්සේ කියනවා එයාට පි.එම් දාන්නලු :rofl::rofl:
    ඒ උනාට කෞසි මගේ :frown:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :rolleyes::lol::lol::lol:එකනේ බන් මට කෙල්ලෝ සෙට් වෙනවා අඩු ..මගේ කට හොද නැනේ ..හැබැයි සෙට් උනොත් උනාම තමා බෝතලෙයි මුඩියයි වගේ ..අඩු ගෙනල්ල තමා වෙන් කරන්න ඕනා :baffled::baffled:

    ඇයි උඹ සෙට් උන ගමන් පූට්ටු කරගන්නවද?:P:confused::D