~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඉතින් ගුඩ් පර්සන් කිවම හොයන්න බෑනේ බන් කොයි ජාතියේද කියල. එකයි ඇහුවේ :D:yes:
    ඇයි බන් ඔය මූනත්තහඩුවේ පොටෝ එකක් දාල තියෙන්නේ :P සුදු හැන්සම් කොල්ලෙක් තමා ඉන්නේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නෑ ඉතින් ගුඩ් පර්සන් කිවම හොයන්න බෑනේ බන් කොයි ජාතියේද කියල. එකයි ඇහුවේ :D:yes:

    ඒත් බන් ඔහොම එක පාර අහන්නෙ නැතිව වටෙන් යන්න තිබුන උඹට
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඕකට කිසිම දෙයක් කියන්න එපා ස්කයිප් කෝල් ගන්න අහනවා, ගෙදර එන්න අහනවා :yes: කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ
    behet aran demu api salli ekatu karala eyata :)