~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පස්සේ තමා දෙන්න වෙන්නේ. දැන්ම බ කියන්නේ.


    උබේ පොඩි දෙයක් අහන්නත් තියෙනවා. බොරැල්ල branch එකක අදුරන එකෙක් ඉන්න නිසා bike ඉන්ෂුවරන්ස් එකේ ඔක්කොම seal, address තියෙන්නේ borella branch එකේ. එතකොට clam වලටත් ඒකටම යන්න ඕනෙද. ලග එකකින් කරගන්න බැරිද?

    ආසන්නම තැනට පලයන්, අව්ලක් නෑ..
    Nearest branch එකට document baradila වැඩේ කරගන්න පුලුවන්..!