~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මරදානේ විතරයි මම හිතන්නේ ඒ කාලේ කඩ්ඩෙන් තිබ්බේ.මම රත්මලානේ ටෙක් එකටනේ ගියේ.
    නෑ නුවරත් තිබ්බා කඩ්ඩ සැහෙන කල් ඉදලා. අපරාදේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නුවරත් තිබ්බා කඩ්ඩ සැහෙන කල් ඉදලා. අපරාදේ

    මගුලක් කථා කරනවා.මම මේ කල්පනා කලේ කොහොමද මේ පාර පේපර් එකට උත්තර ලියන්නේ කියලා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අසවෙන්නේ ඉන්නේ...
    කොහොමද කාමරේකට දාලා....$#@^@()@*#&^$(*&@&^ කරද්දී :rolleyes:

    aniwa kukkage mayil galawanna ona :D

    :lol::lol: ewatat mu asai wage ;)

    මේ තියෙන්නේ කුක්කාගේ අනාගතේ... :lol:

    https://img-9gag-fun.9cache.com/photo/aXvnvvD_460sv.mp4


    කුක්කා අපහරණය වෙලාද :eek:

    වෙන්න අසාවෙන් ඉන්නේ කියලා පේනවා

    අපරාදේ කුක්කට මොරටු නෙවේ ජර්මන් ටෙක් එකට යන්න තිබුණ එහෙනං :P

    අර 3 ඉඩියට්ස් එකේ වගේ කරයි මුන්ට :shocked::lol:

    :lol:
    දැන් වැඩක් නෑ... අයින් කලානේ පොරව.
    කුක්කට හම්බෙයි මදි නොකියන්න කොහොමත්...:yes:

    එහෙම සීල් එකක් ගහලා බේරුනොත් ලොකු දෙයක්, අර පේරා වගේ වෙනම ගෙයක් අරන් දෙනකොට තමා ආතල් :lol:


    kiyala thama hithan ine :rolleyes::lol::lol:

    oma hitan inta.tv eke kukka apaharanaya wela kiyama news eka yanakan api balan innawa :lol:

    මුන් ටික කලිසම පාත් කරලා "උතුමාණෙනි.. මෙන්න මගේ පුප.. ප්‍රාසාදයක් ලෙස මේක ගන්න" කියලා මුන් ටික කියද්දී කොහොමද? :lol::lol::lol:

    :lol::lol::lol:

    ragging.jpg


    mqdefault.jpg



    :angry::angry::angry::angry: :frown::frown::frown: :growl::growl::growl::growl: :dull::dull::dull::dull: :no::no::no::no: