~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනේ අයිය මේ පද හදන්නේ නැතුව ඉන්නවද පීස් :frown:

    පද,පද නෙමේ මේකේ උන් ඔක්කොම දන්නවා දැන් සිද්දිය
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Muge wena wena wadath tiyenawa wage
    මම මොකුත් නොකිය ඉන්නම්.. නැත්නම් අපි එක එක කතා හදනවලු ..මෙයා කතා හැදෙන වැඩ කරකර අපිට එපාලු :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම මොකුත් නොකිය ඉන්නම්.. නැත්නම් අපි එක එක කතා හදනවලු ..මෙයා කතා හැදෙන වැඩ කරකර අපිට එපාලු :baffled:

    ඔව් අපි මොකුත් දන්නෙත් නැහැ ,දැක්කෙත් නැහැ ,ස්ක්ය්ප් කියලා දේකුත් මේ ලෝකේ කොහේ වත් නැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මොකුත් නොකිය ඉන්නම්.. නැත්නම් අපි එක එක කතා හදනවලු ..මෙයා කතා හැදෙන වැඩ කරකර අපිට එපාලු :baffled:

    අපි කථා නොකර ඉමු
    පද නොහද ඉමු ටික දවසක්
    වෙන්න මොකක්දැයි බලා ඉමු
    ටික දවසක්