Pinata kaala munge sadde balapanko

Dec 30, 2013
1,235
166
0
බලපන් මුන්ගේ තියෙන සද්දේ පිනට කාල මදිවට එනව සද්දෙ දාන්නත්. මුන් හිතන් ඇති සිවුර දාගත්තම හෙන අයියල කියල. මේකට තමයි යකෝ කියන්නේ ආගමික ත්‍රස්තවාදය කියල. තෙරියා?

ඇයි තොපිලට තේරෙන්නේ නැතිනේ? උනුත් සිවුර දාගත්ත අපි උබල වගේම සාමන්‍ය මනුස්සයෝ කියල?

මේ යක්කු දැන් නටනව වැඩි. දෙන දෙයක් කාල ඉන්නේ නැතිව මේ සක්කිලි දැන් සාමාන්‍ය සිවිල් මිනිස්සුන්ට පාට් දාන්නත් පටන් අරන්. මේ වගේ යක්කු ගැන්බැන් කරන්න ඕන :angry::angry::angry:

අනික බලපන් මේ ලියුම ලියල තියෙන විදිය. :angry::angry::angry:
හෙන සද්දෙ.

මේකෙ කියනව පලවෙනි සහ අවසාන වතාවටලු කියන්නේ :rofl::rofl::rofl:. තව කියනව අනිවාර්යෙන්ම වහන්නලු :rofl::baffled::angry::angry:

wklCWy4.jpg
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Indala hitala wath oya hamuduruwaru bawana karanawa nam ohoma thathweta watenne nah :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    mata therenne ne ai poya dawasata kada wahanna kiyanne kiyala ?

    පුදුම වැඩක්නේ පෝය දවසට කඩවල් වහන්න කියල කොහෙද නීතියක් තියෙන්නේ :baffled:

    Ai kada Wahanna Kiyanne? What's the reason?

    ඒකතමයි බන් කියන්නේ ආගමික ත්‍රස්තවාදය කියල.
    මුන්ට ඕන අපි උබල වගේ සාමන්‍ය මිනිස්සුව ක්‍රොන්ට්‍රෝල් කරන්න උන්ගේ ඇජෙන්ඩා වලට. :angry::angry::angry:

    ඕන පකයෙක් මොන ජරා වැඩේ කරල සිවුරක් දාගත්තම පොර එසැනින් අතිපූජ්‍ය වෙනව. සමාන්‍ය මිනිස්සු උන්ට වදින්න ඕන, පිනට කන්න දෙන්න ඕන. බස්වල සීට් දෙන එකේ ඉදන් හැම මගුලම කරන්න ඕන.

    දැන් ඒක තවත් එහාට ගිහින් උන්ට ඕන රෑල් කරන්න :rofl::rofl::rofl: උන්ගේ අබිමතය පතුරුවන්න.

    පොඩ්ඩක් බලපන් ලියුම ලියල තියෙන විදිය. හෙන ගේමෙන් ලියල තියෙන්නේ. නොකොරොත් මරනව වගේ තර්ජනාත්මක විදියට.

    අවසානේ ලියල තියනෙව දෙන ආදාර අගය කරනවලු :rofl::rofl::rofl: ඒව නැති වෙනවටත් බයයි. :rofl::rofl:

    මේ බල්ලොන්ට ගහල පන්නන්න ඕන කැරියො. මුන්ට පුක දෙන්න ගියාම ගෝනි නැතිව කරේ නගින්න එනව.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෝ
    තිරිසනෙක් වෙන්න එපා
    හාමුදුරුවෝ කියලා තියෙන දේ නම් වරදියී
    පෝය දවසේ කඩවල් ඇරියා කියලා කිසිම අවුලක් නෑනේ
    මස් කඩ, සුරා සැල්, වස විෂ වෙලදාම් කරන තැන් නම් වහන්න කිව්වාට කමක් නෑ
     
    • Like
    Reactions: sanoka
    Dec 30, 2013
    1,235
    166
    0
    Indala hitala wath oya hamuduruwaru bawana karanawa nam ohoma thathweta watenne nah :)

    දැන් ඉන්න හාමුදුරුවො කරනවද බන් බාවනා?

    උන් සැපට තුන්වේලම අබරල, අඩිය ගහල, ෆේස්බුක් පාරක් දාල, සැදැහැවතියක් ටෝක් කරල, නැත්නම් සෙට් එකට එකට වෙලා පුකේ ඇරන්. ආතල් එකේ ඉන්නේ.

    අනික ටියුෂන්, දේෂපාලනේ, මිනිස්සුන්ට සද්දේ දාන එක, හොර ඇමතිලට කඩේයන එක වගේ ගොඩක් වැඩ තියෙනවනේ බන් කරන්න.

    ගම් වල නම් කොඩිවින කරන්න, කේනදර බලල ගාන කපන්න වගේ ගොඩක් වැඩ තියෙනවනේ බන්.
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    muslim unta hajji un kal damma gaman ape wibhaga date wenas karala hajji samaranna dena ekatath kiyanne agamika thrasthawadaya tamai
    ewata penne nathi balu kukko mewata form wela:rofl:
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෝ
    තිරිසනෙක් වෙන්න එපා
    හාමුදුරුවෝ කියලා තියෙන දේ නම් වරදියී
    පෝය දවසේ කඩවල් ඇරියා කියලා කිසිම අවුලක් නෑනේ
    මස් කඩ, සුරා සැල්, වස විෂ වෙලදාම් කරන තැන් නම් වහන්න කිව්වාට කමක් නෑ

    mu me ballek ta jathaka una awajathakayek bn
     
    • Like
    Reactions: lodbrok
    Dec 30, 2013
    1,235
    166
    0
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෝ
    තිරිසනෙක් වෙන්න එපා
    හාමුදුරුවෝ කියලා තියෙන දේ නම් වරදියී
    පෝය දවසේ කඩවල් ඇරියා කියලා කිසිම අවුලක් නෑනේ
    මස් කඩ, සුරා සැල්, වස විෂ වෙලදාම් කරන තැන් නම් වහන්න කිව්වාට කමක් නෑ

    මට ඔය අමනයො පේන්න බෑ බන්. මල අප්පිරියය්. හැම ආගමකම උන් සාමන්‍ය මිනිස්සුන්ට ටොන් පච කියල, උන්ව බය කරල උන් හෙන ගේමක් ගහන්නේ.

    අවුල තියෙන්නේ ඒවට විරුද්දව කතා කරන එකා තමයි වැරදි. හාමුදුරුවො ඇවිත් පුකේ ඇරල ගියත් කමක් නෑ. අනේ අපේ හාමුදුරුවොන්ගේ සුදු හඳුන් කෑල්ලනේ. :rofl::rofl::rofl:

    උනුත් සාමාන්‍ය මිනිස්සු බන් අපි වගේ :angry::angry::angry:

    උබලට සිවුරුට ගුරු කරන්න ඕනනම් පොල්පිත්තක ඔතල ගරුකරපන්. මෝඩයෝ. :rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    muslim unta hajji un kal damma gaman ape wibhaga date wenas karala hajji samaranna dena ekatath kiyanne agamika thrasthawadaya tamai
    ewata penne nathi balu kukko mewata form wela:rofl:

    තොපි වගේ උන්ට හාමුුදුරුවො පුකේ ඇරියත් සැපයිනේ ඉතින් :baffled::baffled::baffled:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෝ
    තිරිසනෙක් වෙන්න එපා
    හාමුදුරුවෝ කියලා තියෙන දේ නම් වරදියී
    පෝය දවසේ කඩවල් ඇරියා කියලා කිසිම අවුලක් නෑනේ
    මස් කඩ, සුරා සැල්, වස විෂ වෙලදාම් කරන තැන් නම් වහන්න කිව්වාට කමක් නෑ

    :yes::yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    බලපන් ඕකට දාල තියනෙ කමෙන්ට්ස්. හැම එකාම කතා කරන්නේ අත් අකුරු ගැන. :rofl::rofl::rofl:

    අනෙ අම්මේ මෙහෙම මීහරක්. :rofl::rofl::rofl:

    දැන් මම දාපු මේ ත්‍රෙඩ් එකෙත් හැම එකාම කතා කරන්නේ මම කතා කරන විදිය ගැන. ත්‍රෙඩ් එක ගැන මුකුත් නෑ :rofl::rofl::rofl:

    තොපි වගේ අමන හරක් රැලක්, කාපියව් තනකොල.
     
    • Like
    Reactions: rudayas

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    බලපන් ඕකට දාල තියනෙ කමෙන්ට්ස්. හැම එකාම කතා කරන්නේ අත් අකුරු ගැන. :rofl::rofl::rofl:

    අනෙ අම්මේ මෙහෙම මීහරක්. :rofl::rofl::rofl:

    දැන් මම දාපු මේ ත්‍රෙඩ් එකෙත් හැම එකාම කතා කරන්නේ මම කතා කරන විදිය ගැන. ත්‍රෙඩ් එක ගැන මුකුත් නෑ :rofl::rofl::rofl:

    තොපි වගේ අමන හරක් රැලක්, කාපියව් තනකොල.

    Actually, what we call MAD Buddhists...:yes::yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරු කරත් ආගමික අන්තවාදය හෝ ත්‍රස්තවාදය ප්‍රතික්ශේප කල යුතුමයි. හැබයි මේ හාමුදුරුවො ගැන මම ටිකක් දන්නවා. මේකෙ දාල තියෙන්නෙ කතාවෙ සම්පූර්න කොටස නොවෙන්න ඕන. කදුරුවෙල මුස්ලිම් කඩ කාරයො අහන්නෙ මුන්නාන්සෙ කියන දේ විතරයි.

    බොහෝ විට හාමුදුරුවො එහෙම ලිපියක් ලියල තියනවනම් පිටින් දකිනවට වඩා ගැඹුරු දෙයක් තියෙන්න ඕන. සමහරවිට ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිලිතුරු දුන්න වගේ වැඩක් වෙන්න පුලුවන්.

    හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය ඉවසන්නෙ නැති අන්ය ආගමිකයන් වට කරගන තියන පන්සලක් ඕක.

    කවුරු හරි මොලෙන් ගහන ගේමක් වෙන්නත් පුලුවන්.