Pinata kaala munge sadde balapanko

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    පෝය දවසට කඩ වහලා තිබ්බම හොදම ආතල් එක දැනෙන්නේ පිට පළාත්වලින් ඇවිත් බෝර්ඩ් වෙලා ඉන්න ඉන්න උන්ට.කෑම එකක් ගන්න හොටෙල් එකක් හොයන ඩොටේ යන්න ඕනේ ඒ දවස් වලට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,648
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෙ පැත්තෙත් පෝය දවසට උදේ වරුවෙ කඩ අරිනව
    පෝයට කඩවල් වහල මුදලාලිල පන්සල් ආ යුතුයි කියල හාමුදුරුවරු හිතනවද දන්නෑ.. :rolleyes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    muslim unta hajji un kal damma gaman ape wibhaga date wenas karala hajji samaranna dena ekatath kiyanne agamika thrasthawadaya tamai
    ewata penne nathi balu kukko mewata form wela
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ඔය හාමුදුරව‍ෝ ක‍ෙළින් වැඩ කරන ක‍ෙන‍ෙක් . හම්බයන්ට පුක‍ේ අමාරුවක් නෑ උන් සිකුරාදට කඩ වහද්දී . සිංහල පකයන්ට සල්ලි ලැබ‍ෙනවානම් ගූත් කයි .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    ඔය හාමුදුරව‍ෝ ක‍ෙළින් වැඩ කරන ක‍ෙන‍ෙක් . හම්බයන්ට පුක‍ේ අමාරුවක් නෑ උන් සිකුරාදට කඩ වහද්දී . සිංහල පකයන්ට සල්ලි ලැබ‍ෙනවානම් ගූත් කයි .

    :yes::yes: අපේම උන් තම අපේ උන්ට අරින්නේ ඕක කොටවන්න කරන වැඩක් යටින් ගහන ගේමක් අපේ හරක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියෝනවා :rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :yes::yes: අපේම උන් තම අපේ උන්ට අරින්නේ ඕක කොටවන්න කරන වැඩක් යටින් ගහන ගේමක් අපේ හරක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියෝනවා :rofl::rofl:

    පැහැදිලිවම ඒක තමයි බන් මුන් මෙහෙම ලියුමක් හදල ඒක හැම තැනම ශෙයාර් කරනව හාමුදුරුවොන්ට බන්නන්න .. අපේ හරක්ටත් බුකියෙ ගියොත් ඊට වඩා විශ්වාසවන්ත දෙයක් නැ
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    පුදුම චන්ඩියෙක්නේ බන්.. කොහේ තියෙන නීතියක්ද මේ??? මමත් කඩ 2ක් කරන නිසයි කියන්නේ... කඩ කරන උන් දන්නවා ඇති රෝල ගහන්න දඟලන දැඟලිල්ල.. ඔව් මමත් පෝයට වරුවක් අරිනවා.. හේතුව තියෙන වියදම් එක්ක ආදයමක් අවශ්‍යය නිසා... කඩ කුළි / සේවක වියදම් / ලයිට් බිල් / වතුර බිල / ගෙදර වියදම් / සීට්ටුව / වාහනේ ලීසින්ග් එක / හවුස් ලෝන එක / එකී මෙකී නොකී වියදම් ගෙවන්න දරන උත්සහය දන්නේ ඒ දුක දන්න මනුස්සයා.... ඔය පීඩනෙත් එක්ක පෝයක් කියලා හිතන්න බෑ.... මෙහෙම චන්ඩි කමෙන් කඩ වහන්න කියන්නේ මොන පදනමිකින්ද කියන්න දන්නේ නෑ...

    කඩ බලෙන් වහලා බෞද්ධ කම ඇති කරන්න බෑ... බුදු දහම කියන්නේ දර්ශණයක්.... ඒ දේ නිවැරදිව දකින කෙනා යහපත්ව ජීවත් වෙනවා... මෙතන කොහෙන් හරි එහෙ මෙහේ වෙච්ච ගමන් රෙප් කපන්න බලන් ඉන්න කට්ටියකුත් ඉන්නව නේ... අන්ධ භක්තියෙන් නොව බුද්ධියෙන් ධර්මය දිහා බලන්න....
     
    • Like
    Reactions: kinkon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    මමත් කඩ 2ක් කරන නිසයි කියන්නේ... කඩ කරන උන් දන්නවා ඇති රෝල ගහන්න දඟලන දැඟලිල්ල.. ඔව් මමත් පෝයට වරුවක් අරිනවා.. හේතුව තියෙන වියදම් එක්ක ආදයමක් අවශ්‍යය නිසා... කඩ කුළි / සේවක වියදම් / ලයිට් බිල් / වතුර බිල / ගෙදර වියදම් / සීට්ටුව / වාහනේ ලීසින්ග් එක / හවුස් ලෝන එක / එකී මෙකී නොකී වියදම් ගෙවන්න දරන උත්සහය දන්නේ ඒ දුක දන්න මනුස්සයා.... ඔය පීඩනෙත් එක්ක පෝයක් කියලා හිතන්න බෑ.... .

    උඹ මැර‍ෙන ම‍ොහත‍ෙත් ඔය ටිකම මතක් කරගනින් . ම‍ොන ප‍ෝය වල්ද බන් හම්බ කරමු . ඉන්න ටික‍ේ ඉමුක‍ො සුද‍ෝ ජ‍ොලිය දමාලා ......................

    තන්හාය ජායතී ස‍ෝක‍ෝ
    තන්හාය ජායතී භයං
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes: අපේම උන් තම අපේ උන්ට අරින්නේ ඕක කොටවන්න කරන වැඩක් යටින් ගහන ගේමක් අපේ හරක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියෝනවා :rofl::rofl:

    සිංහලය මොඩය කියන්නේ කැවුම් කන නිසා නෙමේ මෙන්න මේ නිසා :yes::yes::angry:

    තවත් හම්බ උප්පරවැට්ටියක් :cool:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උඹ මැර‍ෙන ම‍ොහත‍ෙත් ඔය ටිකම මතක් කරගනින් . ම‍ොන ප‍ෝය වල්ද බන් හම්බ කරමු . ඉන්න ටික‍ේ ඉමුක‍ො සුද‍ෝ ජ‍ොලිය දමාලා ......................

    තන්හාය ජායතී ස‍ෝක‍ෝ
    තන්හාය ජායතී භයං

    ඌ හම්බ කරන්නේ නැතුව උගේ ගෑනිට ළමයින්ට කන්න බොන්න දෙන්නේ තෝද :rofl::rofl:
    තන්හාය ජායතී ස‍ෝක‍ෝ කිය කිය හිටියම කන්න බොන්න ලඟට එනවද :rofl::rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ඌ හම්බ කරන්නේ නැතුව උගේ ගෑනිට ළමයින්ට කන්න බොන්න දෙන්නේ තෝද :rofl::rofl:
    තන්හාය ජායතී ස‍ෝක‍ෝ කිය කිය හිටියම කන්න බොන්න ලඟට එනවද :rofl::rofl:
    ත‍ෝ හිතන්න‍ේ 365 දවසම හම්බ න‍ොකර‍ොත් උග‍ේ ගෑණියි ළමයි මැර‍ෙනවා කියලද ? අන‍ේ ග‍ොන් හරක‍ෝ ඌ හදිස්සිය‍ේ හරි මල‍ොත් ගෑණියි ළමයි කන්න බොන්න නැතුව මැර‍ෙනවාද? එහ‍ෙනම් ඌ මැර‍ෙන්න‍ේ නැතුව හැමදාම හම්බ කරයි . ත‍ොපි වග‍ේ එවුන් තමයි ප‍ෙර‍ේතය‍ෝ ව‍ෙලා ග‍ෙයි මුලුවල ලැගග‍ෙන ,ඉන්න එවුන්ටත් වදදිදිී ඉන්න‍ේ . කාලා මැරියන් ...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ත‍ෝ හිතන්න‍ේ 365 දවසම හම්බ න‍ොකර‍ොත් උග‍ේ ගෑණියි ළමයි මැර‍ෙනවා කියලද ? අන‍ේ ග‍ොන් හරක‍ෝ ඌ හදිස්සිය‍ේ හරි මල‍ොත් ගෑණියි ළමයි කන්න බොන්න නැතුව මැර‍ෙනවාද? එහ‍ෙනම් ඌ මැර‍ෙන්න‍ේ නැතුව හැමදාම හම්බ කරයි . ත‍ොපි වග‍ේ එවුන් තමයි ප‍ෙර‍ේතය‍ෝ ව‍ෙලා ග‍ෙයි මුලුවල ලැගග‍ෙන ,ඉන්න එවුන්ටත් වදදිදිී ඉන්න‍ේ . කාලා මැරියන් ...

    උඹ වගේ වගේ dial උත් ඉන්නවනේ :rofl::rofl:
    එක දවසක් කඩේ වැහුවත් අමාරුවෙන් කඩයක් කරන් ඉන්න මිනිහට ඒක ලොකුවට තේරෙනවා. business කරන උන් එක දන්නවා. අම්මගෙන් තාත්තාගෙන් කකා බිබී මේක අස්සට වෙලා රිංගල ඉන්න උඹට ඒවා තේරෙන්නේ නැතුව ඇති. :rofl:
    අනික මන් දන්න තරමින් බුද්දාගමේ අහිංසක මනුස්සයෙක් කරන් යන කඩයක් පෝය දවසට වහපන් කියල නෑ. එහෙම බෞද්ධ පොතක ලියල තියන තැනක් තියනවනං පෙන්නපන්. ඔය ඕන තරන් මස් කඩ bar අරගෙන ඉන්නේ ඒවා වහන්න කියල කෑ ගහපන් මෙතන ඉන්න උන්ට තණ්හාව කියල දෙන්න කලින්. අනික පෝය දවසට මිනිස්සුන්ට කඩේ යන්න බඩු ගන්න අවශ්‍යතා එන්නේ නැද්ද?