! ! උපුල්ගේ ***![]()
කාගේද මේක

කවුද යකෝ ඒක දැම්මෙ 
ඕන් මමනං නෙමේ, මට ටැගක් එඩිට් කරන්නවත් තාම වෙලාව හම්බුනේ නැ

! ! උපුල්ගේ ***![]()
කාගේද මේක

කවුද යකෝ ඒක දැම්මෙ 

හායි මාමෙ
කට්ටියම කාලද


තාම කෑවෙ නෑ පුතී...
කාල එන්නං, හොද වෙලාවට මතක් කලේ..![]()

කවුද යකෝ ඒක දැම්මෙ
![]()
ඕන් මමනං නෙමේ, මට ටැගක් එඩිට් කරන්නවත් තාම වෙලාව හම්බුනේ නැ
යෝ...යෝ......යේ.....යේ...........
ම්හ් ම්හ් ම්හ් හ්ම්හ්හ්ම්
හ හා හ හා හාහහා
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ

මොකද..අද ටිකක් වැඩි වෙලා වගේ..
වැඩිවෙලා?
අද ගෙදර බන් ඉන්නේ.බිවුවේනෑ
බලපන් ඉතින් ලස්සන සිංදුවක් කිවුවමත් උඹලත් එක්ක බෑනේ


dildude killer dennagen ekek

එක පාරට කවි සිතිවිලි පහල වුනේ මොකද බැලුව...කාලෙකින් මමත් සිංදුවක් දැම්මෙ නැ
ane aiye onna mawa nam allaganna epa.
ada dawasama mata pada hadanawa kattiya.
rashmith banna![]()
බලහන් හොඳට ඉන්න දවසටත් මුන් කියන ඒවා.
නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේයි
තාම මම ආදරෙයි
මං ආදරෙයි

ane aiye onna mawa nam allaganna epa.
ada dawasama mata pada hadanawa kattiya.
rashmith banna![]()

