~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :shocked::shocked:කවුද යකෝ ඒක දැම්මෙ :rofl::rofl:

    ඕන් මමනං නෙමේ, මට ටැගක් එඩිට් කරන්නවත් තාම වෙලාව හම්බුනේ නැ :sorry:
    අපි දන්නේ නෑ මටත් මේ පාර එක ටැග් එකයි තියෙන්නේ :D

    ඔයවගේ දරුණු එකක් දාන්න පුළුවන් කිලර්ට තමා :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනන්තයක් වී ඔබේ ආදරේ
    ඔබේ ආදරේ
    මේ සුරම්‍ය පාරාදීසේ
    හදවතින් උමතු වූ
    සදානන්ද කර සරාග සුවඳ විජිතයේ

    නීල දිලන නිම්නයේ
    සුමුදු සයනයේ
    නෙතු පියන් වැසී වැසී වැසී
    ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ
    ඔබේ ආදරේ ඔබේ ආදරේ

    මේ සුරම්‍ය පාරාදීසේ
    හදවතින් උමතු වූ
    සදානන්ද කර සරාග සුවඳ විජිතයේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    යෝ...යෝ......යේ.....යේ...........

    ම්හ් ම්හ් ම්හ් හ්ම්හ්හ්ම්
    හ හා හ හා හාහහා

    මේ සුරම්‍ය පාරාදීසේ
    හදවතින් උමතු වූ
    සදානන්ද කර සරාග සුවඳ විජිතයේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ම්හ් ම්හ් ම්හ් හ්ම්හ්හ්ම්
    හ හා හ හා හාහහා

    මේ සුරම්‍ය පාරාදීසේ
    හදවතින් උමතු වූ
    සදානන්ද කර සරාග සුවඳ විජිතයේ


    මොකද..අද ටිකක් වැඩි වෙලා වගේ..:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකද..අද ටිකක් වැඩි වෙලා වගේ..:rolleyes:

    වැඩිවෙලා?

    අද ගෙදර බන් ඉන්නේ.බිවුවේනෑ

    බලපන් ඉතින් ලස්සන සිංදුවක් කිවුවමත් උඹලත් එක්ක බෑනේ
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    වැඩිවෙලා?

    අද ගෙදර බන් ඉන්නේ.බිවුවේනෑ

    බලපන් ඉතින් ලස්සන සිංදුවක් කිවුවමත් උඹලත් එක්ක බෑනේ

    :baffled::D
    එක පාරට කවි සිතිවිලි පහල වුනේ මොකද බැලුව...කාලෙකින් මමත් සිංදුවක් දැම්මෙ නැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::D
    එක පාරට කවි සිතිවිලි පහල වුනේ මොකද බැලුව...කාලෙකින් මමත් සිංදුවක් දැම්මෙ නැ

    නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
    අහිමි වූ ආදරේයි
    තාම මම ආදරෙයි
    මං ආදරෙයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ane aiye onna mawa nam allaganna epa.
    ada dawasama mata pada hadanawa kattiya.
    rashmith banna :sorry:


    ඒකට පැණි ටික ටික හලපන්...එක පාර ගොඩක් හලන්න ගියාම ඔහොම වෙනව
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    බලහන් හොඳට ඉන්න දවසටත් මුන් කියන ඒවා.


    kalin dawaswala ahena dewal thamai kiyanawa aththe.kukka nam hatharagathe watilada koheda
    xSKOL-dog.img_assist_custom.jpg.pagespeed.ic.IdwtbSKfLu.jpg