Iskole yanakota Ammala kiyak dunnada ?

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මුල් කාලෙ ස්කෝලෙ ගියෙ අම්මලත් එක්ක වාහනේ. පස්සෙ A/L කාලෙ නම් බයිසිකලේ ගියා.
    කන්න කෑම ගෙදරින් අරන් ගියා. සෝ ගෙදරින් සල්ලි දුන්නෙ නෑ. ඕන උනෙත් නෑ. මොනම හරි වැඩකට ඕන උනොත් ගිහින් තාත්තගෙන් හරි අම්මගෙන් හරි ඉල්ලගෙන එනව. සරල ජීවිත.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    7 8දි වගේ 10ක් 20ක් වගේ. AL කරන කාලෙ නං බස් එකටම යන්නයි එන්නයි 150ක් විතර ගියා. ඉතිං 200ක් 250ක් වගේ දුන්න දවල්ට කන්නෙත් නැතුව ඉතුරු කලා :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    7 8දි වගේ 10ක් 20ක් වගේ. AL කරන කාලෙ නං බස් එකටම යන්නයි එන්නයි 150ක් විතර ගියා. ඉතිං 200ක් 250ක් වගේ දුන්න දවල්ට කන්නෙත් නැතුව ඉතුරු කලා :D

    Taukanda.... tho katharagama idan colombo da iskole giye..?:baffled:
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    10

    bus ekata Rs 3 up and down
    train ekata nam Rs 2 up and down
    kaa jathi nam ithin Rs 2 ta adui school iwara wela eddi petti kaden pan bagayai hodi ekai hakuru pethi dekai aran kanawa Rs 2 hamadaa.

    oya okkoma karala dawasata kohoma hari Rs 2 wath ithuru karagannawa, Friday gihin ekathu una salli school eka laga thiyana sanasa bank eke deposit karanawa,

    kadachoru nam Rs1-2 dunnama athapurola gattha ekale.
     
    • Like
    Reactions: Jonnie_Walker

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,262
    5,331
    113
    Panadura
    1995 එක වසරේදී. රු.5ක් දුන්නා ගෙදරින්. :yes:

    ශත 25 - බුල්ටෝ එකක්
    රු.1 - පරිප්පු ඇට පැකට් එකක්
    රු.3 - නිකන් රෝල්ස්
    රු.5 - බිත්තර රෝල්ස්

    2008 A/L කරද්දී රු.30-100 දුන්නා ගෙදරින්.

    රු.20 පේස්ටි එකක්
    රු.10 තෝසේ එකක්.
    බත් නම් රු.60ක් විතර වුණා.
     
    Last edited:

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    10

    bus ekata Rs 3 up and down
    train ekata nam Rs 2 up and down
    kaa jathi nam ithin Rs 2 ta adui school iwara wela eddi petti kaden pan bagayai hodi ekai hakuru pethi dekai aran kanawa Rs 2 hamadaa.

    oya okkoma karala dawasata kohoma hari Rs 2 wath ithuru karagannawa, Friday gihin ekathu una salli school eka laga thiyana sanasa bank eke deposit karanawa,

    kadachoru nam Rs1-2 dunnama athapurola gattha ekale.

    umbe wayasa kiyada bung :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ රුපියල් 5 කියන්නෙත් ලොකු ගානක් :rofl::P:sorry:

    පස්සේ 10 50 100 150 ... රටේ වෙච්ච සන්වර්දනේ ප්‍රතිපල තමයි ඉතින් :P:rofl::dull::sorry: