මුල් කාලෙ ස්කෝලෙ ගියෙ අම්මලත් එක්ක වාහනේ. පස්සෙ A/L කාලෙ නම් බයිසිකලේ ගියා.
කන්න කෑම ගෙදරින් අරන් ගියා. සෝ ගෙදරින් සල්ලි දුන්නෙ නෑ. ඕන උනෙත් නෑ. මොනම හරි වැඩකට ඕන උනොත් ගිහින් තාත්තගෙන් හරි අම්මගෙන් හරි ඉල්ලගෙන එනව. සරල ජීවිත.