සිරාවට කෝ බන් හොද මිනිහ?

ලොකු අයියගේ වයිප්ට උඹ මොකෝ "වයිප් බබා" කියන්නේ

ලොකු අයියගේ වයිප්ට උඹ මොකෝ "වයිප් බබා" කියන්නේ

ඔකනේ ඉතින් වචනයක් එහෙට මෙහෙට වෙන්න බෑ.
වයිපුයි බබයි![]()
OWATA SELENNA EPA BANආ අයියා. වයිප් බබා එහෙම සනිපෙන්ද![]()

යාලුවත් එක්ක හෝල් එකට ගිහින් බලන්න එපෑයි![]()
moko umbata hitapu gaman eyala mathk une

සිරාවට කෝ බන් හොද මිනිහ?
gender එක කියා ගන්න බැරුව මිනිහ ගියානේ බන්![]()

අපි නොදන්න gender එකක් ඇත්තේ....gender එක කියා ගන්න බැරුව මිනිහ ගියානේ බන්![]()

මේකේ ඉන්නේ පොඩි බබාලා වගේ උන්ද මන්දා, පොඩ්ඩක් විහිලු කරන්න බෑ , අපි original කියලද... නෑනේMUN TIKA FAKE KIYALA A MANUSSAYAWA ELO GATHTHANE![]()
ඔව්නේdakke naha wage imu
ඉදලා හිටලා යනවා. අයියගෙන් permission ගන්න අමාරුයි.
නෑ ඒක නෙවේ නේ.. මම ඇහුවා නේ රියල් එක මොකක්ද කියලා.. ඒකට හිත රිදිලා..
මම එහෙම ඇහුවේ ඌ රේඩියෝ එකේ තරිදුවාව එක්ස්පෝස් කරලා තිබ්බා. ඒකයි.
ඇනිමේෂන් ඒවා බලන්න![]()
Despicable me 3 තාම හොඳ එකක් ඇවිත් නෑ නෙ

යන් මගෙත් එක්ක ඔයා නන්ගි. මම මගේ range rover එකේ ආවහම අයියා එපා කියන්නේ නෑ. මොකක්ද බලන්න යන්න කැමති කියන්නකෝ?

MUN PADAYAK HADANNAMAI BALAN INNEOWATA SELENNA EPA BAN

ඌ ත්රෙඩ් එකකුත් දාලා තිබුන වුර්තිකයන් ගැන