~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Special මොකුත් නැහැ. inception කියලා movie එකක් බලලා තියෙද?
    එහෙනං හරි. දැන් ඇති පිස්සුවෙන් වගේ. ඔහොමම shutter island බැලුවනං ගෙදරින් පිස්සන් කොටුවටම එවනවා sure
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    තේරුම් ගන්න බැහැනෙ ඒ කතාව.
    තව බලන්න යන්න එපා. බලන්න බලන්න කතාව අවුල් යනවා. ඒ අය experiment එකක් කරන්නේ හීන ගැන. අන්තිමේ හීන ඇතුලේ තව හීන දකිනවා. ඒ හීන ඇතුලේ තව හීන ....... පිස්සු වගේ :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    තවමත් තේරුනේ නෑ නෑ වගේ.. ආයේ බලන්න ඕනා බන්. Inception නම් කිසිම මගුලක් තේරුනේ නෑ
    අම්මෝ.. අයේ නං බලන්නේ නෑ. මටත් එකේ අනිටමට හිතාගන්න බෑ , සිරාවට අරුට පිස්සුද? නැතනම් කස්ටිය එකතුවෙලා ඌව පිස්සෙක් කලාද? :oo:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    එහෙනං හරි. දැන් ඇති පිස්සුවෙන් වගේ. ඔහොමම shutter island බැලුවනං ගෙදරින් පිස්සන් කොටුවටම එවනවා sure

    Leonardo dicaprio නේද ඒකෙත් ඉන්නෙ. මං බලලා තියෙනවා.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    තව බලන්න යන්න එපා. බලන්න බලන්න කතාව අවුල් යනවා. ඒ අය experiment එකක් කරන්නේ හීන ගැන. අන්තිමේ හීන ඇතුලේ තව හීන දකිනවා. ඒ හීන ඇතුලේ තව හීන ....... පිස්සු වගේ :baffled:

    ඔවු හීන ඇතුලෙ තවත් හීන වලට යනවා. ආයෙම බලන්නෙ නෑ. ඔය වගේ mind blowing movies තියෙනවා හුගක්. :sorry: