~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඩිකාට නෙවේ ඒක වෙන කෙනෙක්ට ගහපු මඩක් :yes: නිතරම ස්කයිප් පාවිච්චි කරන කෙනෙක් :yes: උඹ දන්නවත් ඇති සමහවිට :P

හ්ම්ම් එහෙමද මට නම් වැඩිය නිච්චියක් නෑ
මම නම් දැන් ටෙලිග්‍රෑම් පාවිච්චි කරන්නෙ :rolleyes::D
 

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :angry::angry::angry: ude idala madapwta awe na munge mala wade hinda. denwath iwarai kiyala hithan awama aye patan gaththa:angry::angry::angry: