~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මටනං එපා ඔහොම ගෑනු :baffled: මම ඔය කොහෙන්හරි අහිංසක සූටි නංගි කෙනෙක් හොයාගන්නවා ලුනුයි බතුයි කාල ඉන්න :yes: එයාල ඕවා බලන්නේ නෑ නෙ
    සුටි නංගිලා අවුලක් නැ අම්මලාට තමා ඕන බන් :confused:බලන් ගියාම උන්ට මොනවත් නැ .එත් බලන්නේ තමන්ට නැති ඩේ අනුන්ගෙන් සපුරා ගන්න ..

    ඔන්න උබ බලන සුටි නංගිට පව්ලේ කව්රුත් නැත්තන් අවුලක් වෙන් නැ ..කෙල්ලගේ අම්මා ඉන්නවනම් සොරි පුතේ :confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගුල් කතාව ආව නිසා කියන්නම් ..උබලා ප්‍රපොසල් වලින් බධිනවන්ම් පුතේ නැහිලා නැහිලා හරි හොදම වාහනයක් නගර අවටින් සැහෙන වටිනා ගෙයක් හදන පලයන් නැත්තන් කසාද බදීනවා බොරු :dull::dull::dull:

    අපි කෙල්ලෙක් බලන්න ගියානේ ..කෙල්ල කැමති .කෙල්ලගේ අම්ම පස්ස ගහනවා ..හේතුව වාහනයක් නෑලු ගෙයක් නෑලු ..උන්ට ඔප්පු කරලා පෙන්වන්න උනා වත්කම දුව දෙන්නේ .....

    ඉතින් දැන් ඉන්න ගැනුන්ගේ අම්මලා බලන්නේ කොල්ල කුඩු බිස්නස් කරත් බඩු කාරයෙක් වුනත් අවුලක් නැ කොල්ලට වාහන දීපල තියනවනම් :angry::angry:කෙල්ල බලන්න ගිය ගමන් ඉස්සරහට ඇවිත් කොල්ල මොකෙක්ද නෙවේ බලන්නේ ආව වාහනේ කොල්ලගේද එකේ වටිනාකම කියද කියලා :confused:

    ඉතින් ඇත්තනේ බන්.දෙමවුපියෝ දහ දුක් විඳලා දරුවෝ හදලා දුක්විඳින්න කසාද බන්දලා දෙයි යැයි?

    කොල්ලෙක් උනාම හරියට ඉගෙනගනින්.හොඳ ආදායමක් තියෙනවනම් කථාකරලා කෙල්ලෝ දෙන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගල් අට්ටිම්බා උබටත් කියන්නේ කෙල්ලෝ බලන්න යනවනම් තමන්ගේ වාහනේක පල ..වාහනේ කියන්නේ ඉතින් සුපිරි කාරයක් වෙන්න ඕන අර කලි හැලෙන ඒවායේ ගිහින් වැඩක් නැ ..ඔන්න වාහනේ තමන්ගේනම් එකෙන් වත්කම පේනවනම් එකෙන්ම කෙල්ල අකමැති උනත් කෙල්ලගේ අම්ම කෙල්ලව බලෙන් හරි දෙවි :confused:එහෙම සමාජයක් බන් දැන් තියෙන්නේ ..කලකිරිලා ඉන්නේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම තමා ..ඇයි බන් කැම්පස් යනකන් පට්ට ආසයි ..ගියාම පට්ට කට්ටක් ..ජොබ් කරන්න පට්ට ආසයි කරාම අමුම කට්ට ..වාහනයක් ගන්න පට්ට ආසයි .ගට්ටම මල වාත ..ඉතින් බැන්දාම මොකද වෙන්නේ දැනගන්න ඕන :rolleyes:

    කසාදෙත් ඉතින් අනිත් දෙක වගේ තමයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ඇත්තනේ බන්.දෙමවුපියෝ දහ දුක් විඳලා දරුවෝ හදලා දුක්විඳින්න කසාද බන්දලා දෙයි යැයි?

    කොල්ලෙක් උනාම හරියට ඉගෙනගනින්.හොඳ ආදායමක් තියෙනවනම් කථාකරලා කෙල්ලෝ දෙන්නේ.

    හිතපන් කොල්ලා 1 :කොල්ලා කුඩු විකුනන්නේ ,බඩු කාරයා ..හැබැයි හිතපන් බෙන්ස් එකයි කුරුදුවත්තේ ගෙදරකුයි තියනවා

    කොල්ලා 2 : කැම්පස් ගිහින් රස්සාවක් කරන ගෙයක් හදමින් පවතිනවා ..දුප්පත් පවුලක කොල්ලෙක් .සුපිරි ගතිගුණ තියනවා .පව්ලෙන් සල්ලි නැ .ඉතින් උට කාර් තියනවද ?බෙන්ස් කොහෙන්ද උට ?ඌ අමාරුවෙන් මහන්සි වෙලා අවුරුදු 40 වෙද්දී අර ඉලක්කෙට යාවි ..

    මේ දෙන්නගෙන් කෙල්ලව දෙන්නේ දැන් කොල්ලා 1 ට .එතකොට කොල්ලා 2 ට එක සාදාරණද ??ඉස්සර බැලුවේ කොල්ලගේ ගති ගුණයි ..දැන් අරක්කු සිගරට් බිවට අවුලක් නැ .සල්ලි කාරයෝ උනාම බොන්න එපයි ..ඔන්න සමාජේ ..උබලත් එකටද ගරු කරන්නේ :confused:
     
    • Like
    Reactions: BIG-BOSS

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කසාදෙත් ඉතින් අනිත් දෙක වගේ තමයි
    :(:(:(:( ගෑනිට ලෙඩ උනාම බලන්න ගෑනිගේ වියදම් දෙන්න ..ගෑනිගේ අම්මලාට බලන්න ..ළමයි හම්බුනාම විශේෂෙන් බලන්න ..ළමයි වෙනුවෙන් සල්ලි ඉතිරි කරන්න ..ළමයිට සමාජේ තැනක් හදලා දෙන්න තමන් ලොකු තැනක් ගන්න බලන්න :confused::confused:එතනත් පට්ට කටු නේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගල් අට්ටිම්බා උබටත් කියන්නේ කෙල්ලෝ බලන්න යනවනම් තමන්ගේ වාහනේක පල ..වාහනේ කියන්නේ ඉතින් සුපිරි කාරයක් වෙන්න ඕන අර කලි හැලෙන ඒවායේ ගිහින් වැඩක් නැ ..ඔන්න වාහනේ තමන්ගේනම් එකෙන් වත්කම පේනවනම් එකෙන්ම කෙල්ල අකමැති උනත් කෙල්ලගේ අම්ම කෙල්ලව බලෙන් හරි දෙවි :confused:එහෙම සමාජයක් බන් දැන් තියෙන්නේ ..කලකිරිලා ඉන්නේ :(

    mage wahane thama ban yanne.
    methek kal balanna giyapu hama ekama kamathi una.
    mama thama kamathi une naththe.
    mama balaporoththu wena seedevi penumak sahitha kellek thama set une na :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුටි නංගිලා අවුලක් නැ අම්මලාට තමා ඕන බන් :confused:බලන් ගියාම උන්ට මොනවත් නැ .එත් බලන්නේ තමන්ට නැති ඩේ අනුන්ගෙන් සපුරා ගන්න ..

    ඔන්න උබ බලන සුටි නංගිට පව්ලේ කව්රුත් නැත්තන් අවුලක් වෙන් නැ ..කෙල්ලගේ අම්මා ඉන්නවනම් සොරි පුතේ :confused::confused:
    අනේ අපි නං ඔය රැස් බලන්නේ නෑ බොට එපා නං තියාගනින් කියනවා දුවව :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ අපි නං ඔය රැස් බලන්නේ නෑ බොට එපා නං තියාගනින් කියනවා දුවව :yes:
    බලන බලන එකා ඔහොම උනොත් උබට තේරෙයි ..පස්සේ කැමති කරවා ගන්න සම්පුර්ණ සේසතම පෙන්වලා යන්තන් එකක් කැමති කරගත්ත ..

    අනිත් පැත්තෙන් තව එකක් ..එකේනම් සල්ලි නැ වාහන නැ කොල්ලට ..වෙලාවට උට mphil තියනවා ..කැමති උනාට පස්සේ ලජ්ජා නැතිව තව කියනවා පුතාගේ අද්යාපන මට්ටම බලලා තමා අපි කැමති උනේ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන බලන එකා ඔහොම උනොත් උබට තේරෙයි ..පස්සේ කැමති කරවා ගන්න සම්පුර්ණ සේසතම පෙන්වලා යන්තන් එකක් කැමති කරගත්ත ..

    අනිත් පැත්තෙන් තව එකක් ..එකේනම් සල්ලි නැ වාහන නැ කොල්ලට ..වෙලාවට උට mphil තියනවා ..කැමති උනාට පස්සේ ලජ්ජා නැතිව තව කියනවා පුතාගේ අද්යාපන මට්ටම බලලා තමා අපි කැමති උනේ කියලා
    මොකටද බන් දේපල වාහන පෙන්නලා ගෑනු ගෙනත් :baffled: මම නං නොබැඳ ඉන්නවා :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :sorry: