සුටි නංගිලා අවුලක් නැ අම්මලාට තමා ඕන බන්අනේ මටනං එපා ඔහොම ගෑනුමම ඔය කොහෙන්හරි අහිංසක සූටි නංගි කෙනෙක් හොයාගන්නවා ලුනුයි බතුයි කාල ඉන්න
එයාල ඕවා බලන්නේ නෑ නෙ
බලන් ගියාම උන්ට මොනවත් නැ .එත් බලන්නේ තමන්ට නැති ඩේ අනුන්ගෙන් සපුරා ගන්න ..ඔන්න උබ බලන සුටි නංගිට පව්ලේ කව්රුත් නැත්තන් අවුලක් වෙන් නැ ..කෙල්ලගේ අම්මා ඉන්නවනම් සොරි පුතේ


මම ඔය කොහෙන්හරි අහිංසක සූටි නංගි කෙනෙක් හොයාගන්නවා ලුනුයි බතුයි කාල ඉන්න
එයාල ඕවා බලන්නේ නෑ නෙ 





