ඔව් ඔව්, අපි දැක්කා
බැරිම තැන විශ් කරලත් තිබ්බා
උබලා නිකන් ගොසිප් කාරයෝ වගේ නේ.. සයෝයිටයි මටයි පාඩුවේ චැටක් දාන්නවත් නෑ..


ඔව් ඔව්, අපි දැක්කා
බැරිම තැන විශ් කරලත් තිබ්බා


අද දවසම වැඩ ,හෙට නිවාඩු නිසා ඔක්කොම කරලා දැම්මම ලේසි
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ.... මල් වැව්වා ලොව මැව්වා... ඉරයි හඳයි සේ …


design karanna da thiyenne ?
උබලා නිකන් ගොසිප් කාරයෝ වගේ නේ.. සයෝයිටයි මටයි පාඩුවේ චැටක් දාන්නවත් නෑ..![]()

අපිට දියවැඩියාව හදවලා මරවන්න්ද මේ මනුස්සය හදන්නේ
ඉස්සර එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ සහෝදරයෝ වගේ ඉදල තියෙන්නේ.
දැන් වගේ කෙල්ලෙක් දැක්ක ගමන් පැනි පෙරාගෙන දුවගෙන ඇවිල්ල නෑ. ඒ අතින් ඉස්සර කොල්ලෝ හරි හොදයි![]()

තේ එකේ සීනි වැඩියිඅපිට දියවැඩියාව හදවලා මරවන්න්ද මේ මනුස්සය හදන්නේ
KAHATA SINI HARI PADAMATA RASAIඒවා කරන්නේ වේනම් කොටසක් තියෙනවා අපි කරන්නේ අර රෙදි එලල කපන්න සෙට් කරන එක
ඒකනෙ ඒකනෙ
මටත් පහු ගිය සතියෙම පෝස්ට් 100ක්වත් දාන්ඩ බැරි වුනා
මේ ත්රෙඩ් එකෙත් මම 4 වෙනියද කොහෙද![]()


ගාර්මන්ට් ෆීල්ඩ් බන්,මාකර් මෙකින් කරන්නේ .එහෙම කිව්වට තේරෙය්ද දන්නේ නැහැ මේක පොඩ්ඩක් බලපන්
https://www.youtube.com/watch?v=NZGKlZJ4aEg
මෙහට අම්බානකට වහිනවා ඒත් කරන්ට් නෑ![]()
NIDAGANNA NIYAMAI![]()


තේ එකේ සීනි වැඩියිඅපිට දියවැඩියාව හදවලා මරවන්න්ද මේ මනුස්සය හදන්නේ
PISSUDA BAN UBATAKAHATA SINI HARI PADAMATA RASAI