PAU BAN MU KALEKIN OYA AWE. OPPAYAPALU WELA THIBBE MU NETHUWA
![]()

එහෙම කෙල්ලෙක් ගැන සතුටුවෙයන් ..කිසිම වැරදි වැඩක් කරන නැ ..ලෝකෙට ලග ඉන්න මිනිසුන්ට යහපතක්ම විතරයි කරන්නේ ..බදින එකා හෙන ලක් කාරයෙක් වෙනවා ..විලියම් කුමාරයා ආවත් එහෙම කෙල්ලෙක් වටේ යන්නේ නැඅර ඉස්සර ඉදලම හිතේ තිබ්බ එක.දැන් චැට් කරනවා එහෙම කීවෙ
ඒකිටමන් එහෙමත් කීව මහන වෙයි ඔහොම ගියොත් කියල![]()
බන අහලා යන්තන් හරි තේරුම් ගත්තනම් ඔහොම ගති ගුණ තියනවා එකත් ඇත්ත
ganana wadiyi kiyanna umba kiyapu talk ekai awul
katten widinna ganana wadiyi kiyanawa. mama kiwwoth youtube eken balala apitath puluwan oya umbaala karana wade karanna. mokata 500 k denawada kiyala
service job waladi professional fee ekak nisa kriyaakarakama witarak salakanne nea. demand eka anuwa ganana wadi karanne ekath business ekak nisa

දැන් නැතුව හැම මගුලටම ඇගිලි ගහන්න බැනේ 

ketha katawak.
ehenm itin umblage job eka gana api mokakda kiyanna one
terum ganna balapan

හින්දා නේද ගාන වැඩි
කොහේද ඉතින් අපේ උන්ට කන්සල්ටන් ජොබ් ගැන තේරෙන්නේ නෑනේ.

ඔය වගේ දේවල් කරන්නෙ අවදානමකුත් එක්කනෙහින්දා නේද ගාන වැඩි

okata pissu

මොකෝ ඉස්ටුවාට වෙලා තියෙන්නෙ![]()
umba drawing ekak A3 ekaka dunnama Rs.50 k deyi iri keali tikakne ande kiyala ooka

කට්ට ගහන්න කලින් මොකක්ද ලෙඩේ කියලා දැනගන්න ඕනි.
මොකක්ද දෙන බෙහෙත කියලා දැනගන්න ඕනි
කොපමණ මාත්‍රාවක් දෙනවද කියලා දැනගන්න ඕනි
කොතනටද හරියටම විදින්නේ කියලා දැනගන්න ඕනි.
ඔන්න ඕකට තමයි ගාන ගන්නේ.දැනුමට
ඒ අවදානමටත් එක්ක ගන්නවා ඇත්තේ
මන් කිව එකනම් වැරදි තම ..එත් ජලභීතිකාවට බෙහෙත් ටික එන්න වාහනේ ඔක්කොම දීලා එක බල්ලෙක්ට 500ක් විතර ගන්නවානම් ශේප්ද ??
කට්ට ගහන්න කලින් මොකක්ද ලෙඩේ කියලා දැනගන්න ඕනි.
මොකක්ද දෙන බෙහෙත කියලා දැනගන්න ඕනි
කොපමණ මාත්‍රාවක් දෙනවද කියලා දැනගන්න ඕනි
කොතනටද හරියටම විදින්නේ කියලා දැනගන්න ඕනි.
ඔන්න ඕකට තමයි ගාන ගන්නේ.දැනුමට

කුප්පියෙන් ඔක්කොම සිලින්ජරේට අරන් විදින එකට රජයේ අයටනම් හම්බෙනවා ඇති සමහර අයට නේද. ඇරෝ කියන්නෙ හැම එකාටම හම්බෙනවා වගේනෙ![]()
එහෙම කෙල්ලෙක් ගැන සතුටුවෙයන් ..කිසිම වැරදි වැඩක් කරන නැ ..ලෝකෙට ලග ඉන්න මිනිසුන්ට යහපතක්ම විතරයි කරන්නේ ..බදින එකා හෙන ලක් කාරයෙක් වෙනවා ..විලියම් කුමාරයා ආවත් එහෙම කෙල්ලෙක් වටේ යන්නේ නැබන අහලා යන්තන් හරි තේරුම් ගත්තනම් ඔහොම ගති ගුණ තියනවා
මොකෝ කියන්නෙ එයාව බදින්නද