~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
අසාමාන්‍ය ආශාවන් කියල තියෙන්නෙ ඉතිං කකුල් සපත්තු සෙරෙප්පු තමා
කෙල්ලො පඩ අරින සද්දෙට ආස වුණාට, ගඳනං මට උහුලන්ඩ බෑ :no:

තව මොනාද මම කියල තියෙන්නෙ :confused:

මං ඔයාට මොකුත් කියන්නෑ. කැමති දෙයක් කරගන්න. ඔයාගෙ හොදටයි මං එහෙම කිව්වෙ.

එහෙමත් කට්ටියක් ඉන්නවනෙ බං. එයාල හිතං ඉන්නෙ අපි ඉන්නෙ එයාලට උදව් කරන්ඩ විතරයි කියල. ප්‍රතිඋපකාරයක් ඉල්ලුවොත් දහයක් ජාති කියන්ඩ බලාගෙන ඉන්නෙ.

මම එදා පිංතූර දෙක හදාගන්න ස්ටුඩියෝ කිහිපයකටම ගියා. පස්සෙ නිමේශ් කිව්වා මේකෙ කාටහරි කියලා බලන්න සමහරවිට හදලා දෙයි කියලා. මම මුලින්ම thread එක දාපු දවසෙ කවුරුවත් මට උදව් කලේ නැහැ. කෙල්ලෙක්ගෙ නම් දාන් ඇවිල්ලා උදව් ඉල්ලන්න ලැජ්ජ නැද්ද අනං මනං කියලා මට බැනපු එක කලේ. අහම්බෙන් තමයි අර මෙම්බර් මට මැසේජ් එකක් දැම්මෙ. එයා මගෙන් ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ප්‍රශ්න ඇහුවෙ නෑ. එදාම මට පිංතූර දෙක හදලා දුන්නා. නමුත් එයා මගෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු උනෙ නැහැ.

මං මේකෙ කොතනකවත් මම කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න ගිහින් නැහැ. මට එහෙම ඔප්පු කරන්න උවමනාවකුත් නැහැ. ඔයාලගෙන් අනවශ්‍ය විදියට දෙයක් බලාපොරොත්තු වෙලත් නැහැ. community එකට වැරැද්දක් කරලත් නැහැ. Thread කියවලා හොද දෙයක් උනොත් මම comment එකක් දානවා. මං දන්නවා මාත් එක්ක සමහර අයට ප්‍රශ්න තියෙනවා. මට හම්බවෙන reputation වලින්, මම දාන comment වලට වැටෙන reply වලින් ඒක තේරෙනවා.

මම මේ එකවුන්ට් එක හැදුවෙ සාමාන්‍ය පෙළ කරන කාලෙදි. ඒ දවස්වල මට ඒ හැටි ඉන්ටර්නෙට් ගැන දැනීමක් තිබබෙ නැහැ. මගේ පොඩි ප්‍රශ්න වගයක් නිසා අයියා මට ෆේස්බුක් එන්නවත් බැරි විදියට ඉන්ටර්නෙට් එන්න දුන්නෙ. මං ඒ දවස්වල රේඩියෝඇක්ටිව් කියලා මෙම්බර් කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවා. ලොකු හදිස්සියක් වෙලා. කරගන්න දෙයක් නැතුව. ඒත් මට ඒක හදාගන්න බැරි උනා. අයියා පාස්වර්ඩ් දාලා මොකක්ද කරලා තිබුණා.

Capture.jpg

සිංහල ටයිප් කරන විදිය මට කියලා දුන්නෙ බෙනා කියන මෙම්බර්.

Capture.jpg

පස්සෙ අයියා මට දාලා තිබුණ නීති අයින් කලාම මම නිදහස් වෙලාවට ඉන්ටර්නෙට් එන්න ගත්තෙ. එතකොට තමා පුලුවන් වෙලාවට elakiri එකටත් ආයෙම එන්න ගත්තෙ. අද වෙනකන් මං කාටවත් කිසි දෙයක් කියල නැහැ. ඔයාටත් වයිට් වෝකර් අයියටත් මම කිව්වෙ මට දැනුන දේ විතරයි. වැරැද්දක් උනා නම් සමාවෙන්න. :yes:
 
  • Like
Reactions: AnuradhaRa

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හලෝ.... මම අලුත්. මේ නුල මොකක්ද? මොකක්ද මේකේ වෙන්නේ?

    අමුතු නුලක් වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    radiactive koluwa... uta mak unada manda
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මණ්ඩපේ පොර පිටියක් වෙලා නේද :oo:

    මාව එහෙම අල්ලගන්න එපා ඈ :angry: මං හොඳ ලමෙක් වගේ පැත්තකට වෙලා හිටිය අර ආච්චි තමා මුලින්ම මට එක එක ඒව කියන්න ආවෙ :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුරුහරි ඔය දේවාලේ ඉසරහ තියෙන සෙරෙප්පු ගොඩ පොඩ්ඩක් එහාට කරන්න රස්මිට අහුනොවෙන තැනකින් :baffled:
    මු රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු පට්ටු කරලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව එහෙම අල්ලගන්න එපා ඈ :angry: මං හොඳ ලමෙක් වගේ පැත්තකට වෙලා හිටිය අර ආච්චි තමා මුලින්ම මට එක එක ඒව කියන්න ආවෙ :sorry:
    මානව සංහතිය සමූලඝාතනේ කරන්න ප්ලෑන් කරන මූසලයා, උඹ තමා මේ එලකිරිය පුරාම අසහනේ පතුරවන්නේ :angry: දැන් එනවා මෙතන හොඳ මනුස්සය වෙන්න

    අර කසුනා එක්ක ගලක බැඳලා මූදට අතාරින්න ඕනේ බෝව :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මානව සංහතිය සමූලඝාතනේ කරන්න ප්ලෑන් කරන මූසලයා, උඹ තමා මේ එලකිරිය පුරාම අසහනේ පතුරවන්නේ :angry: දැන් එනවා මෙතන හොඳ මනුස්සය වෙන්න

    අර කසුනා එක්ක ගලක බැඳලා මූදට අතාරින්න ඕනේ බෝව :baffled:

    මානව සංහතිය සමූළඝාතනය කලාට අසහනේ පතුරුවන්නෑ :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මානව සංහතිය සමූලඝාතනේ කරන්න ප්ලෑන් කරන මූසලයා, උඹ තමා මේ එලකිරිය පුරාම අසහනේ පතුරවන්නේ :angry: දැන් එනවා මෙතන හොඳ මනුස්සය වෙන්න

    අර කසුනා එක්ක ගලක බැඳලා මූදට අතාරින්න ඕනේ බෝව :baffled:
    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරාබු ගස් මැරෙන්නේ කුක්කා ගස් මුල ** කරන හින්දනේ :P ඒවගේ සැරට හොඳට තියෙන ගසුත් මැරෙනව :D

    මගේ ඒව ගෑවිලා ගස් වල කටුස්සොත්මැරෙනවා:lol: