~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ne. umbath ekka katakalama terune umba civil paththata wade mechanical paththa gana more intrest kiyala.

    job market gana hithana ekath hondai itin.
    lankawe innama one kiyala adahasak netnam job opportunity wala wenasak nea.
    lankawe nam itin mechanical karaddima CIMA wage deyak kaoth itin companye ihalatama yawenawa in 7-10 years:yes:

    management paththa one
    tumblr_mstss42jn31qdvanso1_1280.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මෙකැනිකල් වලට තමා ආස වැඩියෙන්ම. ඒත් මෙකැනිකල් වල අවස්තා අඩුයි කියන්නෙ :confused: :confused:

    ඒ හින්ඩා සිවිල් කරන්ඩත් හිතුනා. සිවිල් වලටත් ආසයි ගොඩක්. ඒත් මෙකැනිකල් එක ඊට වඩා චුට්ටක් ආසයි:D
     
    රට යන්ඩ අදහසක් නෑ හැමදාටම ඉන්ඩ :) පඩි අඩු වුනත්ලංකාවට ආසයි:love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මෙකැනිකල් වලට තමා ආස වැඩියෙන්ම. ඒත් මෙකැනිකල් වල අවස්තා අඩුයි කියන්නෙ :confused: :confused:

    ඒ හින්ඩා සිවිල් කරන්ඩත් හිතුනා. සිවිල් වලටත් ආසයි ගොඩක්. ඒත් මෙකැනිකල් එක ඊට වඩා චුට්ටක් ආසයි:D

    කව්ද මෙකැනිකල් වලට අවස්ථා අඩුයි කිව්වේ කව්ද? මම දන්න ගොඩක් උන් දැන් ඉන්නේ australia
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mageth ehema ekak tye.
    parentslatA ona welawe inna one.
    Qualifying course iwarawela bariye hithanna

    ඔව් ඒකත් එකක් අම්මලා:D
    අනික රටකට ගිහිල්ල කොච්චර වැඩ කරත් වැඩාක් නෑනෙ. අපේනෙමේනෙ කියල මට හිතෙන්නෙ :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    රට යන්ඩ අදහසක් නෑ හැමදාටම ඉන්ඩ :) පඩි අඩු වුනත්ලංකාවට ආසයි:love:

    උබේ කැමැත්තක්. මමනන් ලංකාවේ එන්ජෝ ( civil eng විශේෂයෙන්) ගැන සෑහෙන දුකෙන් ඉන්නේ. පට්ටම stress එකෙන් ඉන්නේ හැමවෙලාවෙම. කොහොම handle කරනවද මන්දා. හැමදාම රෑ වෙනකන් වැඩ. pm කෙනෙක් උනත් උනත් මාර busy. dgm කෙනෙක් උනොත් ඔන්න ටිකක් stress අඩුවෙලා, නිදහස එනවා. හැබැයි ඒ වෙද්දී වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. කොන්ඩේ ගිහිල්ල, ලෙඩ හැදිලා, ළමයි ලොකු වෙලා, ඉවරයි. ලංකාවේ සිස්ටම් එක කණපිට හරවන්න ඕනේ . මේක අපිටත් අදාලයි