~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මාමව එහෙම අමතක කරනවද, අපි කොච්චර ආදරේට මාමට. :love: +12

    උපුල් මාමනං දෙනවා ඊතලයත් දෙනවා උඹ තමා කුණු කමට දෙන්නේ නැත්තේ :angry: +12


    උබ කොහොමද දන්නෙ දෙනවද නැද්ද කියල :confused::rolleyes:


    :shocked::shocked:මේ උපුල් නැන්දාවත්ද:shocked::shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බලල නෑ :no:


    බලපන් පට්ට කතාව:love: කොලොබියේවෙ හිටපු ඩ්‍රග් ලෝඩ් කෙනෙක් ගැන කතාව, ඇත්තම කතාවක් , පට්ටට hහදලාතියෙනවා :yes:, එපිසෝඩ් සතියෙන් අතිය එනකල් ඉන්ඩත් ඕන නෑ, එක දවසින්ම සීසන් එක එනවා :D