~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කතා කරන්න ඉන්න එපැයි මොකක හරි ඔන්ලයින්.. නම්බරේ ඉල්ලුවහම ඒක දුන්නෙත් නෑ.. මට ඉතින් 119 තමා ගහන්න වෙන්නේ.. :no::dull::(

    Ai deyyane ude idan online hitiye. Man wadaka hitiye phone answer karana bari wela. Fb call eka awa
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ai deyyane ude idan online hitiye. Man wadaka hitiye phone answer karana bari wela. Fb call eka awa

    ඒක තමා මැට්ටි direct call එකක් දෙන්න නම්බරේ ඉල්ලුවේ.. ඔය හච් වල සිග්නල් අවුල්. අනික ඔය 1GB මාස 6 ඉවර උනහම ආයේ ඔයා ඩේටා ප්ලෑන් දාන එකකුත් නෑ. නම්බරේ ගත්තා කියලා ඒකට msg කරන්නේ නෑ බය වෙන්න එපා. :lol::lol::P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    උබ කෙල්ල එක්ක ඉන්නවනම් මන් වචනයක් කියන් නැ ..අරු කෙල්ල එක්කමනේ ඉතින් මගේ වචනයක් වැරදිලා ලව, ඉලව් වෙනවට මන් ආස නැ
    :dull::dull::dull: