මමනම් හොද පාඩමක් ඉගෙන ගත්ත ගිය සතියේ

හොරණ ඉදන් කුලියාපිටි ගිය යාලුවෙක් අතේ එවපු පාර්සල් එකක් ගන්න, මුට පාර ඇහුවම කිව්වා එක මට sure එකක් තිබුනෙම නැහැ

එක එක හන්දි වලින් හැරිලා එන්න කිව්වට ඒවාට හරියට නමක්වත් නැහැ. බෝ ගස්, ෂොප් වල නම් තමයි කිව්වේ landmark වලට
බැරිම තැන මුගෙන් location ඉල්ලගන ගියා ගන්න. ඌ හවස ගෙදර ඉන්නේ කියල 6න් පස්සේ එන්න කිව්වේ

යද්දී ඒ පැත්තට කරන්ට් එක නැහැ, location එකට ගියාම පාලමක් උඩින් නතර උනා

මේ බුරුවා ෆොනේ එකත් off කරලා. පස්සේ කියපු තැන හොයාගන ගෙවල් වලින් නම අහ අහන ගිහින් ගේ හොයාගත්තේ

මාර කට්ටක් කෑවේ
මේක location එවන්න කිව්වම ඉදල තියෙන්නේ town එකේ, පාරේ එන ගමන් එවල තියෙන්නේ
අනේ බන් ඒ නිසා හරියට අහගන යමන්,