~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවට උබලට හරියට වැස්සේ නැද්ද? ඇයි බන් news වලටත් කිව්වේ සිකුරාදා. නාය යන නිසා warning දීලලු මද්‍යම කදුකරේට

    hama paththatama wahinawada ban ehema kiwwata. kandukare batahira ngenahira depatta thama wadipura wassa enne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට උබලට හරියට වැස්සේ නැද්ද? ඇයි බන් news වලටත් කිව්වේ සිකුරාදා. නාය යන නිසා warning දීලලු මද්‍යම කදුකරේට
    මෙහෙම දවසම වැස්සේ නෑ කලින් :oo: මම ඉතින් ඇතුලෙම ඉන්න හින්ද ගානක් නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ha guess karanna tags kageda kiyala :D
    නිශාචර උපුල් මගේ :P *කටුස්සා නං දිල්ඩුවගේද කොහෙද ඉස්කයිපා කීවට රිටන් එකද කොහෙද. *ට ශමි ඌව බුකියේ දන්නා එකෙක්ගේ කිලර් හරි අසහන හරි :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    hama paththatama wahinawada ban ehema kiwwata. kandukare batahira ngenahira depatta thama wadipura wassa enne
    කටුස්සාට වැස්සේ නෑ කියන්නේ.

    මෙහෙම දවසම වැස්සේ නෑ කලින් :oo: මම ඉතින් ඇතුලෙම ඉන්න හින්ද ගානක් නෑ :P
    ඔව් ඉතින්