නුවර අලි මුදුක්කුව ඇතුලේ තියෙනවා කඩ වගයක් ඕව හදන. ස්වර්ණමහල් එක පැත්තෙන් පලයන්airport ekedi eke kellak kadala.![]()
නුවර අලි මුදුක්කුව ඇතුලේ තියෙනවා කඩ වගයක් ඕව හදන. ස්වර්ණමහල් එක පැත්තෙන් පලයන්
ela.yana welawaka balanna one
ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එකනුවර එනවා කීවට ලේසි වැඩක්යැ ගිරි දුර්ග තරණය කරලා දුර ගෙවාගෙන එන්න එපැයි

ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එක![]()
උඹ අපු හින්දද කොහෙද කවදාවත් නැතුව ඊයෙයි අදයි වැස්ස
අනේ පලයන්... මෙහෙට දැන් දවස් 3ක් තිස්සේ සැරට වහිනවාඋකුස්සා සති අන්තේ නුවර ආවදඋඹ අපු හින්දද කොහෙද කවදාවත් නැතුව ඊයෙයි අදයි වැස්ස
අනේ පලයන්... මෙහෙට දැන් දවස් 3ක් තිස්සේ සැරට වහිනවා
උඹලා කොළඹ ඉඳන් එන ගමන් පාර දිගටම වැස්ස එකතුකරගෙන ඇවිත් මෙහෙ අතාරිනවා
අපිට මෙහෙ ඉන්න නෑ ඉතින්. නුවර එනවා කීවට ලේසි වැඩක්යැ ගිරි දුර්ග තරණය කරලා දුර ගෙවාගෙන එන්න එපැයි
ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එක![]()
සිරාවට උබලට හරියට වැස්සේ නැද්ද? ඇයි බන් news වලටත් කිව්වේ සිකුරාදා. නාය යන නිසා warning දීලලු මද්යම කදුකරේටඅනේ හිටපන්උඹලා කොළඹ ඉඳන් එන ගමන් පාර දිගටම වැස්ස එකතුකරගෙන ඇවිත් මෙහෙ අතාරිනවා
අපිට මෙහෙ ඉන්න නෑ ඉතින්.
කොට ශමි, ඉස්කයිපා, නිශාචර උපුල්, ජැක්-*ස්, *කටුස්ස
