අවංකවම කියන්නෙ - උඹලටත් එහෙම ඇති

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    අවංකවම කියන්නෙ - උඹලටත් එහෙම ඇති

    ටීවි එකේ ප්‍රවෘත්ති බලනකොට, ගොසිප් සයිට්වල නිවුස් කියවනකොට ඇක්සිඩන්ට් වෙච්ච, ස්වභාවික විපත් වගේ මිනිස්සුන්ට වෙච්ච කරදර බලනකොට අමුතු ආතල් එකක් එනවනෙ.
    අනිත් අයගෙ දුකකදි මම ආසාවෙන් නිවුස් බලනව කියල එක අතකින් කලකිරීමකුත් දැනෙනව මං ගැනම.
    හැබැයි මම සත්තුන්ට වෙච්ච කරදරවලදිනං මාර විදියට කම්පා වෙනව. ඒව බලන එකත් මග අරිනව.

    ඇයි අපිට මෙච්චර කුහක ආසාවක් ඇවිල්ල තියෙන්නෙ :(
    හරියට නිකං චිත්‍රපටියක් බලනව වගේ වින්දනයක් ලබනව
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mata nam duka hithenawa ban.
    eth ara king's landing eke dragon ta arrow eka wadunama kalakanni sathutak awa hithata. dragon lannister troop ekata attack karaddi mata lannisters la gana duka hithuna.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔවු, dna වල අවුලක් තියෙනවා , ඉරිසියා කුහක ගතිත් එහෙමයි

    Methana thiyenne ehema ekek nemei...
    Oya depression eke lakshanayak...
    Depression thiyana suddantath oya case eka thiyanawa :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    mata nam duka hithenawa ban.
    eth ara king's landing eke dragon ta arrow eka wadunama kalakanni sathutak awa hithata. dragon lannister troop ekata attack karaddi mata lannisters la gana duka hithuna.

    මට එ්කෙ අනිත් පැත්ත :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    Thats because you are fucking depressed and you feel better when you see others get fucked up..:sorry:

    Lankawe godak minissunge manasika mattama oka tamai. Ekai apita ratak vidohata issarahata uanna bari.

    ඔවු, dna වල අවුලක් තියෙනවා , ඉරිසියා කුහක ගතිත් එහෙමයි

    නිකං පංපෝරි ගහන්නෙ නැතුව හිතට එකඟව කතා කරමුද?
    උඹලගෙ හිත් ගැන ස්වයං සෝදිසියක් කරන්නෙ නැද්ද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohoma wenawalu ban asahane wedi unama, usa wala wagenam uba melahata mass shooter kenek wela
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිට නම් එහෙම නෑ.හැබැයි politician කෙනෙක්ට නම් ටිකක් විතර සතුටුයි.ඒකත් හැමෝම නෙමෙයි ඔය රාජිත වගේ අය ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමාජය හොඳ නැති නිසා :yes: අපිට පොඩි කාලෙ ඉඳන් දකින්න ලැබෙන්නෙ සමාජ අසාධාරණය ඒ මදිවට පාරක යන්න බෑ කන් අඩි පැලෙන්න හෝන් ගහන කාලකන්නි හැත්ත ඉතිං අපි ඒවගෙ බලපෑමෙන් සහකම්පනය අඩු පිරිසක් වෙනව :yes: අසංවර්ධිත රටවල් ගොඩක සමාජයේ තත්වය ඔහොම තමා :yes: තමිල්නාඩුව වගේ නම් මීටත් අන්තයි :yes: සංවර්ධිත රටවල් ගත්තත් දියුණුව අඩු ප්‍රදේශ වල මිනිස්සු ටිකක් අපේ පැත්තට බරයි :yes: ඕක ලංකාව දියුණු වුනාම හරියනව :yes: වෙන විදිහකිං කියනවනං කවදාවත් හරියන්නෑ :D :sorry: :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Methana thiyenne ehema ekek nemei...
    Oya depression eke lakshanayak...
    Depression thiyana suddantath oya case eka thiyanawa :rofl:

    උම්බ කියන්නෙ කැලිෆෝනියාවේ උන් වොශින්ටන් උන් එක්ක අවුල් වගෙ කාතාවක්, ලංකාවේ උන්ගෙ අවුල ඩිප්ප්‍රෙසන් නෙමෙයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි මෙහෙම අවුලකුත් තියෙනව. සහකම්පනය වැඩි සමාජෙ ආත්මාරථකාමී කාලකන්නින්ට සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව :yes: අර සිරියාවෙන් එන සරණාගතයන්ගෙ ප්‍රශ්නෙදි යුරෝපෙට වුනේ ඕක තමා. උන් සමාජෙ දියුණු කරගෙන කරගෙන ගියා. අන්තිමට ලෝකෙ හොඳම සමාජ සංස්කෘතිය ගොඩනැගුව. ලමෙක් මැරිල වෙරලට ගැහුව විතරයි උන් කම්පා වෙලා අනේ අපි සරණාගතයො ටික ඔක්කොම ගමු කියල ගත්ත. දැන් උන් එක්ක ආපු අන්තාවාදියො දාගෙන අරිනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    සමාජය හොඳ නැති නිසා :yes: අපිට පොඩි කාලෙ ඉඳන් දකින්න ලැබෙන්නෙ සමාජ අසාධාරණය ඒ මදිවට පාරක යන්න බෑ කන් අඩි පැලෙන්න හෝන් ගහන කාලකන්නි හැත්ත ඉතිං අපි ඒවගෙ බලපෑමෙන් සහකම්පනය අඩු පිරිසක් වෙනව :yes: අසංවර්ධිත රටවල් ගොඩක සමාජයේ තත්වය ඔහොම තමා :yes: තමිල්නාඩුව වගේ නම් මීටත් අන්තයි :yes: සංවර්ධිත රටවල් ගත්තත් දියුණුව අඩු ප්‍රදේශ වල මිනිස්සු ටිකක් අපේ පැත්තට බරයි :yes: ඕක ලංකාව දියුණු වුනාම හරියනව :yes: වෙන විදිහකිං කියනවනං කවදාවත් හරියන්නෑ :D :sorry: :(

    අපි හිතමු ගමේ ඉන්නව ලොකු සල්ලිකාර පවුලක් ගෙවල් දොරවල් මාලිගාවල් වගේ යාන වාහන බර ගාණක් තියෙන ඉහළ පැලැන්තියෙ අපිව ගණන්වත් ගන්නෙ නැති...
    ඕකුන්ට කරදරයක් වුණොත් හෙන සතුටක් දැනෙනවනෙ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    හැබැයි මෙහෙම අවුලකුත් තියෙනව. සහකම්පනය වැඩි සමාජෙ ආත්මාරථකාමී කාලකන්නින්ට සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව :yes: අර සිරියාවෙන් එන සරණාගතයන්ගෙ ප්‍රශ්නෙදි යුරෝපෙට වුනේ ඕක තමා. උන් සමාජෙ දියුණු කරගෙන කරගෙන ගියා. අන්තිමට ලෝකෙ හොඳම සමාජ සංස්කෘතිය ගොඩනැගුව. ලමෙක් මැරිල වෙරලට ගැහුව විතරයි උන් කම්පා වෙලා අනේ අපි සරණාගතයො ටික ඔක්කොම ගමු කියල ගත්ත. දැන් උන් එක්ක ආපු අන්තාවාදියො දාගෙන අරිනව :yes:

    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි හිතමු ගමේ ඉන්නව ලොකු සල්ලිකාර පවුලක් ගෙවල් දොරවල් මාලිගාවල් වගේ යාන වාහන බර ගාණක් තියෙන ඉහළ පැලැන්තියෙ අපිව ගණන්වත් ගන්නෙ නැති...
    ඕකුන්ට කරදරයක් වුණොත් හෙන සතුටක් දැනෙනවනෙ :baffled:

    ඒක නං කුහක කම වෙන්ඩ ඕනෙ :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,920
    113
    අර ගීතා කුමාරසිංහව එහෙම අපරාදෙ ඕකිව මැරුණෙ නෑනෙ කියල හිතෙනව :D