අවංකවම කියන්නෙ - උඹලටත් එහෙම ඇති
ටීවි එකේ ප්‍රවෘත්ති බලනකොට, ගොසිප් සයිට්වල නිවුස් කියවනකොට ඇක්සිඩන්ට් වෙච්ච, ස්වභාවික විපත් වගේ මිනිස්සුන්ට වෙච්ච කරදර බලනකොට අමුතු ආතල් එකක් එනවනෙ.
අනිත් අයගෙ දුකකදි මම ආසාවෙන් නිවුස් බලනව කියල එක අතකින් කලකිරීමකුත් දැනෙනව මං ගැනම.
හැබැයි මම සත්තුන්ට වෙච්ච කරදරවලදිනං මාර විදියට කම්පා වෙනව. ඒව බලන එකත් මග අරිනව.
ඇයි අපිට මෙච්චර කුහක ආසාවක් ඇවිල්ල තියෙන්නෙ
හරියට නිකං චිත්‍රපටියක් බලනව වගේ වින්දනයක් ලබනව

Last edited: