~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    umba hithanne mata 4n hambenna aththe koi kale wage wennathida :rolleyes:

    e nathath mama adatath mata hituna ona kadekin kanawa kiyala hithenne nedda :dull:

    හොටෙල් එකකින් කීවම ඉස්සර හෝටල් වලත් පත්තර කොලේද තිබ්බෙ අත පිහින්ඩ :oo::baffled::oo::baffled:

    අපේ මාමට ෆෝන් එකක් තිබ්බ 2001 දි වගේ 1100 එකක් :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොටෙල් එකකින් කීවම ඉස්සර හෝටල් වලත් පත්තර කොලේද තිබ්බෙ අත පිහින්ඩ :oo::baffled::oo::baffled:

    අපේ මාමට ෆෝන් එකක් තිබ්බ 2001 දි වගේ 1100 එකක් :baffled:

    mama 4n ekak gaththe 2006 di. Nokia 3220.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලොකු හොටෙල් වල අත පිහන්ඩ තියෙන්නෙ පත්තර කොල වලින්ද :baffled:
    ඔය කියන්නේ ලොකු හොටෙල් වල කියවන්න තියෙන පත්තර වලින් උපුල් මාම අත පිහිනවා කියලා :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොටෙල් එකකින් කීවම ඉස්සර හෝටල් වලත් පත්තර කොලේද තිබ්බෙ අත පිහින්ඩ :oo::baffled::oo::baffled:

    Hotel kiwwe hotel kiyala board gahala thiyena dum wadichcha kussi sahitha massonta badawak nathi nidahase janelen hulanga ena atha hodanna plastic koppe tyena keama kada gana :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Hotel kiwwe hotel kiyala board gahala thiyena dum wadichcha kussi sahitha massonta badawak nathi nidahase janelen hulanga ena atha hodanna plastic koppe tyena keama kada gana :P

    :rofl::rofl::rofl: එහෙම කියපන්කෝ, මම හිතුවේ හොටෙල් කීවම :baffled: බත් කඩයක් කියන්ඩකෝ එතකොට හරිනේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියන්නේ ලොකු හොටෙල් වල කියවන්න තියෙන පත්තර වලින් උපුල් මාම අත පිහිනවා කියලා :D

    aye kathawak kiwwa.

    oya posh hotal wala kawata kisi wadak ne.
    pol athu bath kadeka tyena keama wage.
    nelum kole batha wage :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Hotel kiwwe hotel kiyala board gahala thiyena dum wadichcha kussi sahitha massonta badawak nathi nidahase janelen hulanga ena atha hodanna plastic koppe tyena keama kada gana :P
    ඒවට කියන්නේ නිකන්ම හෝටල් කියලා :P අනික් ලොකු පොස් ඒවට හොට්..එල්.. කියල ඇදල පැදලා පොස් එකට කියන්න ඕනේ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    aye kathawak kiwwa.

    oya posh hotal wala kawata kisi wadak ne.
    pol athu bath kadeka tyena keama wage.
    nelum kole batha wage :dull:

    නෙලුම් කොලේද :rofl::rofl: ඒක් ගැනත් කියන්ඩ වෙයි, ඔරියන්ටේශන් වල ඩොකෙක් කීව නෙලුම් කොලේ බත් කෑවට වෙනසක් නෑ කියල :rofl::baffled::baffled:

    නෙලුම් කොලේ කෑවෙ ඉස්සර කාපු ගමන් විසි කරන්ඩ පුලුවන් හින්දලු, අනිකනෙලුම් කොලේ යට පැත්තෙලු බෙදාගන්න ඕනලු :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    aye kathawak kiwwa.

    oya posh hotal wala kawata kisi wadak ne.
    pol athu bath kadeka tyena keama wage.
    nelum kole batha wage :dull:
    ඔව් සල්ලි තියෙන උන්ට වියදන් කරන්න විදිහක්, ආය මාසෙම කඹුරලා අතට පොඩි ගානක් ගන්න උන්ට පඩි දවසට කන්න ගිහින් පොටෝ ගහල ෆේස්බුක් දාන්න හොඳයි.