Fiverr No Sales! Why?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Buyers request danawa ekak enne na ban. dnatata 100 k dala tinawa. ekama eka order ekai awe. :(:(:(.
    request dana widiyak tinawada ban.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,322
    8,869
    113
    ȜMA X;22161125 said:
    uba monada karanne graphicsda? pm ekak dahan help ekak dennam. :rolleyes:

    යාළුවා මට තේරෙන්නේ නැති සීන් එකක් තියේ
    මට මලාට රිටන් බයර්ලා සෙට් වෙලා නෑ
    ඒ වගේම බයර් රික්වෙස්ට් වලට පිටින් ඇවිත් තියෙන් කඩන් පාත් වෙච්චි ඕඩර් 2-3ක් විතරයි.
    අනික් ඔක්කොම බයර් රික්වෙස්ට් වලින් ආව එව්වා

    කරපු ඕඩර් වලින් 75%ක් රිවිව් තියෙනවා 5/5 තියෙන
    අනික් උන් රිවිව් නොදි මාරු වෙලා

    ඇයි මට බයර් රික්වෙස්ට් වලින් තොර ඕඩර් එන්නෙම නැත්තේ
    අනික සර්ච් කලාට මලාට ලිස්ට් වල ගිග් නෑනේ.
    තිබ්බ එව්වත් ඉමේජ් ගැලරිය අප්ඩේට් කරපු ගමන් ගැලවිලා ගිහින්
    මොකක්ද කරන්න ඕනේ මේකට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,322
    8,869
    113
    Buyers request danawa ekak enne na ban. dnatata 100 k dala tinawa. ekama eka order ekai awe. :(:(:(.
    request dana widiyak tinawada ban.

    යාළුවා කොහොම හරි පොසිටිව් රිවිව් 2-3ක් දාගත්තා නම් වැඩේ ගොඩ

    ඔය ස්ටෙප් එකේදීනම් ගොඩ යන්නම තියෙන්නේ බයර් රික්වෙස්ට් වලින් තමා:yes::yes: