~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එක දවසක් කීවෙ සුද්දියක් ගාව ෆෝන් එකක් දැක්ක කියල , ඒ මේක වෙන්ඩ ඕන :rofl: 15000යි :baffled:

    https://www.dialog.lk/dialog-infinity-pro/

    dialog-infinity-pro.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද නිවාඩු දවසේ ඔක්කොමල්ලා සිල් ගන්න ගිහින් වගේ :oo: පව්කාරයෝ ටික එළකිරියේ ඉතුරුවෙලා :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    පැකේජ් එක අඩු කරගන්න කතා කරා ටෙලිකොම් උන්ට, නිකන් ඇහුවා ඩේට වැඩි වෙන්නෙ කවදද kකියල, අපි ඒ ගැන දිනයක් ගැනනම් දැනුවත් නෑලු :rofl:
    tax වගේ වැඩි කරන එකක්නම් මාසෙකට කලින් කරන්නේ. අඩු කුලේ පරයෝ. :angry:

    එක දවසක් කීවෙ සුද්දියක් ගාව ෆෝන් එකක් දැක්ක කියල , ඒ මේක වෙන්ඩ ඕන :rofl: 15000යි :baffled:

    https://www.dialog.lk/dialog-infinity-pro/

    dialog-infinity-pro.png

    උන් ඔයවගේ low quality ඒවාට අහුවෙන්න තරම් මෝඩද බන්..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mobitel eken msg ekak ewala thibuna data 10% wadiyen sep1 idan denawa kiyala

    ඩයලොග් වලත් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් වල දාල නෑ වැඩි වෙලා කියල, ඒත් අයිට් එකේ තියෙනවා මොකද්ද එකක් නුම්බර් එක ඇඩ් කරන්ඩ කියල

    slt හැර අනික් ඔක්කොම tax 10% අඩු කරලා + 10% data දීලා තියෙන්නේ. etiselat 20% data දීල.
    slt නන් ආණ්ඩුවේ එකක්ම තමා. වැඩි කරන ඒවා පාට ගාලා වැඩි කරනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පැකේජ් එක අඩු කරගන්න කතා කරා ටෙලිකොම් උන්ට, නිකන් ඇහුවා ඩේට වැඩි වෙන්නෙ කවදද kකියල, අපි ඒ ගැන දිනයක් ගැනනම් දැනුවත් නෑලු :rofl:

    මේකේ යක්කු එස් එල් ටී එකට හෙන ඉල්ල ඉල්ල ත්‍රෙඩ් දදා ඉන්නවා. ෆෝජී ඕකෙ විතරද බන් දෙන්නේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මේකේ යක්කු එස් එල් ටී එකට හෙන ඉල්ල ඉල්ල ත්‍රෙඩ් දදා ඉන්නවා. ෆෝජී ඕකෙ විතරද බන් දෙන්නේ

    oya kalakanni wadak na.unta line repair karanna be.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    man connection aragena na.ape gewal langa kanu tika thiyenawa.peo tv ganna hitha hitha hitiyata,thama a kalakanni line denna

    wena ratawal wala wage neweyi. lankawe cable adala owa rakinnath wenawa. lost wadak. maintenance wadiy. SLT, CEB oya hama ekakama SCAM wenawa eka pattakin anith paththen ape minissunge jara gathi nisa LOSS enawa.

    Cable kochchara kapanawa kiyalada hithanne me rate. hamoma thamange wagakeema yuthukama atha arala FACILITY hari gaanata balaporottu wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    slt හැර අනික් ඔක්කොම tax 10% අඩු කරලා + 10% data දීලා තියෙන්නේ. etiselat 20% data දීල.
    slt නන් ආණ්ඩුවේ එකක්ම තමා. වැඩි කරන ඒවා පාට ගාලා වැඩි කරනවා.
    හම්බසලාට්ට ජයවේවා :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්බසලාට්ට ජයවේවා :D

    etisalat aya business eka kapatikamen karanna dannawa.
    un kelawanne mase anthima dawas dahaye data usage balanna nodi site ea block karala.
    mama masa 2 k try kala.
    atharala damma.
    oya hamba katha enna kalinma
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    wena ratawal wala wage neweyi. lankawe cable adala owa rakinnath wenawa. lost wadak. maintenance wadiy. SLT, CEB oya hama ekakama SCAM wenawa eka pattakin anith paththen ape minissunge jara gathi nisa LOSS enawa.

    Cable kochchara kapanawa kiyalada hithanne me rate. hamoma thamange wagakeema yuthukama atha arala FACILITY hari gaanata balaporottu wenawa

    jara wada gena nam katha karala wadak na.town eke telephone box kiyaka reciever nadda.man hadissiyakata communication ekakin call ekak aran 25sec walata rs.15 gaththa.recipt illuwama printer wada nathilu.public toilet wala tap kadala.anthimata pvt ewata yanna wenawa salli dila
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    etisalat aya business eka kapatikamen karanna dannawa.
    un kelawanne mase anthima dawas dahaye data usage balanna nodi site ea block karala.
    mama masa 2 k try kala.
    atharala damma.
    oya hamba katha enna kalinma
    ඔව් උන්ගේ බැලන්ස් එක බලන්න බැරිව තිබුන තමා අන්තිම කාලේ, හැබැයි ඉතින් ලාබයි අනික් ඒවට වඩා. මාත් හච් වලට මාරුවෙලා ඉඳල ආයෙම මාරුවුනා එටිසලාට් වලට. අපේ ගෙවන ගානට සාදාරන ඩේටා ටිකක් දෙනවනං එච්චරයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tax වගේ වැඩි කරන එකක්නම් මාසෙකට කලින් කරන්නේ. අඩු කුලේ පරයෝ. :angry:

    උන් ඔයවගේ low quality ඒවාට අහුවෙන්න තරම් මෝඩද බන්..

    ඒ ගෑනි රටට එද්දි ලේසියට ගන්ඩ ඇති, යද්දි විසි කරයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    wena ratawal wala wage neweyi. lankawe cable adala owa rakinnath wenawa. lost wadak. maintenance wadiy. SLT, CEB oya hama ekakama SCAM wenawa eka pattakin anith paththen ape minissunge jara gathi nisa LOSS enawa.

    Cable kochchara kapanawa kiyalada hithanne me rate. hamoma thamange wagakeema yuthukama atha arala FACILITY hari gaanata balaporottu wenawa

    ඒ වුනාට ඩයලොග් එකට වඩා slt උන් ඩේට දෙනවනෙ :baffled: