prashna tiyanawanam ahanna machan..REP bn

e wage awul tiyana ewa kiyanna.eelaga eka mita wada hodata karanna
මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න.
මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව.
කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි.
ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි.
අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා.
එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර.
මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල.
අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු.
එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන කරන්නේ කයන එක වටිනවා.
මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්.
ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල.
හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ).
මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම
යනවා.
මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල.
ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ.
මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව.
එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා.

මම හාමුදුරුවෝ නමක් කියාද කියන්නේ 


prashna tiyanawanam ahanna machan..
chodanawak tiyanawa madakin patan aran wena kohendo natara karala kiyalaae wage awul tiyana ewa kiyanna.eelaga eka mita wada hodata karanna
. ඊලග පාර ඔබේ යෝජනාව අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙමි
පැයක ධර්ම දේශනාවම ත්රිලක්ෂණය විතරයි.
යෝජනාවක්.
ඉස්කොතුයි 
[FONT="]පොහෝ දිනවල නිවන් දකින්න කැමති පින්වතුන් උදෙසා දර්ම දේශනාවක් මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි මෙය කිසිම හාමුදුරුවෝ කෙනෙක්ගේ දේශනයක් නොව මම අහපු බන වලින් ඉගෙන ගත් දහම් කරුණු වලින් පල කරන බව කරුණාවෙන් සලකන්න ..[/FONT]
[FONT="][/FONT][FONT="] එසේනම් බිනර පොහෝ දින සදහම් දේශනාව මෙසේ අරඹමු.
[/FONT][FONT="] FONT]
පහන් දැල්ලක් පත්තු වෙලා තියනවා , ඒ පහන් දැල්ල නිමුනාම පත්තු වෙලා තිබ්බ දැල්ල කොහාටද ගියේ ..බුදු දහමේ අපි මිය ගිය ගමන් තවත් කයකට යනවා කියලා දන්නවනේ
- [FONT="] මුලින්ම නිවන කියන්නේ මොකක්ද ?[/FONT]
වැරදි ඇති මචන් ඕක මන් මෙහෙම කියන්නද ..මෙතන ඉන්න අයට තේරෙයිද ??බුදු දහම හේතු පල දහම මත හැදුන එකක් ..ඉතින් තියනවා නැ ,නැ කියලා නැ.එකේ තියෙන්නේ හේතු තියනකන් උදා වීමක්(උදයන්ගමය ,අත්තන්ගමය විදියට තියෙන්නේ මම දන්නා විදියට ) .ඉතින් අපි මිය ගියාම එ මරුන කෙනාමද නැවත උපදින්නේ !!නැත්තන් එය නෙවේද ??එ දෙකම නෙවේ ..අර චිත්තය බිදිලා තප්පරෙන් කොටින් පන්ගුවකදී උදාවීමක් ඇති වෙන්නේ හේතුන් පටිච්චා වීම මත .එතකොට ගිය ආත්මේ මම කවුද කියලා සමහරු බලනවනේ එ බලන්නේ මේ මමමද ?නැ එ අපේ ඥාති සම්බන්ද තාවය බලන්නේ ..දැන් කියන්න මම කියලා කෙනෙක් නැ කියලා .ඔව් එහෙමත් කෙනෙක් නැ .එක මෙතන කිවොත් ඔක්කොමලා දුවයිනේ .හෙහ් හෙහ්... එහෙම යන එන එකක් ගැන බුදු දහමෙත් තියෙනවද? ...ඒ කියන්නෙ මේ ඉස්ලාම් වල , ක්‍රිස්තියානි ආගමේ වගේ "සෝල්" එකක් ගැන බුද්ධාගමේ කියවෙනවා කියල ඇහුවහමයි.. හිහ් හිහ්...මගේ නම් කාලය ඉතුරුවුනා , මොකද "ඇරඹුම ම අනාගැනීමක්" නිසා. මේවාටත් සාදු කියන "බුද්ධිමතුන්" ඉන්නවා නේද?
බුද්දීමතුන්ගේ හිත සුව පිණිස වෙනස් කළාහෙහ් හෙහ්... එහෙම යන එන එකක් ගැන බුදු දහමෙත් තියෙනවද? ...ඒ කියන්නෙ මේ ඉස්ලාම් වල , ක්‍රිස්තියානි ආගමේ වගේ "සෝල්" එකක් ගැන බුද්ධාගමේ කියවෙනවා කියල ඇහුවහමයි.. හිහ් හිහ්...මගේ නම් කාලය ඉතුරුවුනා , මොකද "ඇරඹුම ම අනාගැනීමක්" නිසා. මේවාටත් සාදු කියන "බුද්ධිමතුන්" ඉන්නවා නේද?

වැරදි ඇති මචන් ඕක මන් මෙහෙම කියන්නද ..මෙතන ඉන්න අයට තේරෙයිද ??බුදු දහම හේතු පල දහම මත හැදුන එකක් ..ඉතින් තියනවා නැ කියලා නැ එකේ තියෙන්නේ හේතු තියනකන් උදා වීමක් .ඉතින් අපි මිය ගියාම එ මරුන කෙනාමද නැවත උපදින්නේ !!නැත්තන් එය නෙවේද ??එ දෙකම නෙවේ ..අර චිත්තය බිදිලා තප්පරෙන් කොටින් පන්ගුවකදී උදාවීමක් ඇති වෙන්නේ හේතුන් පටිච්චා වීම මත .එතකොට ගිය ආත්මේ මම කවුද කියලා සමහරු බලනවනේ එ බලන්නේ මේ මමමද ?නැ එ අපේ ඥාති සම්බන්ද තාවය බලන්නේ ..දැන් කියන්න මම කියලා කෙනෙක් නැ කියලා .ඔව් එහෙමත් කෙනෙක් නැ .එක මෙතන කිවොත් ඔක්කොමලා දුවයිනේ .
ආරම්බයක් විදියටයි අරම කිවේ .උපදින විදිය මුලින්ම කිවනම් කිසි කෙනෙක්ට තේරෙන් නැ
වැරදි තියනවනම් පෙන්වන්න .වැරදි හදන යන ගමනක්නේ තියෙන්නේ ..මෙහෙම දන්නා ය වැඩි නිසා තම බුදු දහම ගැන වීඩියෝ පමණක්ම වැටෙන්නේ ..දන්නා අය තව ත්‍රෙඩ් දාන්න .මම දන්නා ඩේ මම දැම්මේ ..වැරදි ඩේ විතරක් දාන්න ..සුත්‍ර කියවන්න කීවට මෙතන කියවන එක්කෙනෙක් නැනේ ..අනික ඒවායේ පද නිරක්ති ඔබට තේරෙන ඥානයකින් යුක්තනම් ඔබම දාන්න
ඔබතුමාට කාල වේලාවක් තිබේ නම් "ධර්මය ගැන ඔබේ අර්තකතන" ඉදිරිපත් කරන වෙලාවේ පුලුවන් නම් යමක සූත්‍රය කියවන්න. බුදු පියාණන්ගේ රූපයක් දමාගෙන "ඔබේ අර්තකතන" ධර්මයට දීම නම් භයානක වැඩක්.

වැරදි තියනවනම් පෙන්වන්න .වැරදි හදන යන ගමනක්නේ තියෙන්නේ ..මෙහෙම දන්නා ය වැඩි නිසා තම බුදු දහම ගැන වීඩියෝ පමණක්ම වැටෙන්නේ ..දන්නා අය තව ත්‍රෙඩ් දාන්න .මම දන්නා ඩේ මම දැම්මේ ..වැරදි ඩේ විතරක් දාන්න ..සුත්‍ර කියවන්න කීවට මෙතන කියවන එක්කෙනෙක් නැනේ ..අනික ඒවායේ පද නිරක්ති ඔබට තේරෙන ඥානයකින් යුක්තනම් ඔබම දාන්න![]()








)මන් දන්නා තරමින් සෝවාන් නොඋන ඕනෑම හිමි නමක් වැරදි හදන් තමා සෝවාන් වෙද්දී බන කියන්නේ ??මොකක්ද එකේ වරද ??මම හොරකම් කරන්න සත්තු මරන්න කිවේ නැනේපද නිරුක්ති? හා හා මට තේරුනා....
ඔබ වගේම "වැරදි හදාගෙන යන ගමන් අනුන්ට බණ කියන" ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා නේ.. අනේ ඇත්තටම බුද්ධ ධර්මයට ගිය කලක්!![]()

edited !!!thanksබොහොම හොද වැඩක්,
ඉදිරියේදීත් මෙවැනි දහම් කරැනු අප හා බෙදා ගන්න..!
තෙරැවන් සරණයි!!!
ප.ලි:
( මෙය දහම් සාකච්චාවක් ලෙස / දහම් කතිකාවතක් ලෙස වෙනස් කරන්න "edit", එවිට ඔබට ගල්මුල් එල්ල කරන , චෝදනා කරන අයට එතුමන් අවබෝධ කරගත් "නිර්මල බුදු දහම" ඇසුරින් කරැනු දැක්වීම පහසු වේවි)

budu hamuduruwo kiwe raaga dwesha moha kshaya wena dahamak weda eya mage dahamak we kiyalaa.itin meken raagayak dweshayak nagun nattan meka budu dahamak tama