kshaya wenawa kiyana ekai nagun naha kiyana ekai dekak bro
budu dahame katawenne kshaya weemak neweyi mama hithanne. kshaya wenne hama welema tyena deyakne.
aththatama loha dwesha moeha nonagena thanata neda apita yanna para pennuwe?

loba dwesha moha maha godak tiyanawa.dan sutus gala oya okkoma eka para athurudahan wela rahat wen na neda upul maami
ekai marga pala tiyenne loba dwesha moha kshaya wewi/adu wewi gihin kelesun nasu arhat bawayata path wenawa.
sowan kenage kama raaga patiga tiyanawa.
arhat kenage patiga kaamaraaga na.kshaya wewi gihin neda natima wela giye![]()
Bhawanswen hita samadi karala dhyana mattamata awama loba dwesha moha hitata enne nahane. ETENDADA Budu kenek paara pennane

ධ්‍යාන වඩන්න ඕන නැ ඒවා ඉබේ වැඩේනවා රාග ද්වේශ මෝහ ක්‍රමයෙන් අඩු කරගෙන කරගෙන යාමේදීBhawanswen hita samadi karala dhyana mattamata awama loba dwesha moha hitata enne nahane. ETENDADA Budu kenek paara pennane

ලෝබ කොහෙන්ද ආවේ උපුල් අයියේ ,රාග ද්වේශ මෝහ නෙවේඩ මන් ක්ෂය කරනවා කිවේ ,රාගය කිවම ප්‍රිය රුප දකින්න ,ශබ්ද අහන්න ,රස බලන්න තියන දැඩි තෘෂ්ණාව නේද අයිති ..හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද
ඔබ තුමාගේ හිතේ තියෙන අදහසමද මන්දා.
මෙන්න මේ කරුණ ගැන මම කිව්වේ..
ලෝභය ද්වේශය මෝහය කියන දේවල් අපි ගොඩ ගහගෙන ඉන්න දේවල් නෙවෙයි. ඒවා කෙලෙසුන් නසා නැති අරහත්වයට පත්ව නැති නිසා අප තුල නැගෙන දේවල්. අපි දාන ශීල භාවනා කරලා ඒ කෙලෙසුන් නොනැගෙන්න උත්සාහ කරන්නේ. අපි නිතර දන් දීල දීලා අපෙ සිතුවිලි වලට ලෝභයක් නොනැගෙන්න පුරුදු කරනවා. ක්ෂය වෙනවා කියන්නේ අපි ළඟ තියෙන ලෝභය දන් දීලා අඩු කරගන්නවා නැති වෙනකම්ම දන් දෙනවා කියන අදහසක්නේ.. ඒත් ඇත්තටම ලෝභ සිතිවිලි කියන්නෙ එහෙම ක්ෂය වෙන්න නිතර පවතින දෙයක් නෙවෙයි.

අනේ අනිච්චං/චන්/ඡං!
ත්රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
http://www.elakiri.com/forum/showthread.php?t=1812342
Skylark

ලෝබ කොහෙන්ද ආවේ උපුල් අයියේ ,රාග ද්වේශ මෝහ නෙවේඩ මන් ක්ෂය කරනවා කිවේ ,රාගය කිවම ප්‍රිය රුප දකින්න ,ශබ්ද අහන්න ,රස බලන්න තියන දැඩි තෘෂ්ණාව නේද අයිති ..හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද
මෙහෙම කතා කරාම එක එක්කෙනාගේ තියන වැරදි මත නැති වෙනවා .එ නිසා සන්වාදෙට සහභාගී වෙනවට බෝම ස්තුති උපුල් මාමේ![]()
හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද

මේකත් හරි.. හේතු තියනකන් රාගය ඇති වෙනවා .හේතු නැති උනාම නැ
අහ්.. ලෝභය වචනෙ වෙනුවට රාගය කියලා රිප්ලේස් කරමු.
රාගය ටික ටික අඩුවෙනවා කියලා එකක් නෑ. රාගය ඇති වෙනවා එහෙම නැත්නම් නෑ. අවස්තා දෙකයි තියෙන්නෙ.
වෙන්න පුලුවන් දේ තමයි යම් අවස්තාවක රාගය හට ගැනුනා නම් එවන් අවස්තා සීමිත වීම. යම් කෙනෙක් භාවනා කරලා කරන්නේ හැකිතරම් එවන් සිතුවිලි නැගෙන අවස්තා අඩු කර ගැනීම.
මම අහපු ධර්ම කාරණා මා තේරුම් ගත් විදියට ලියන්නේ

ම්ම් එහෙනම් බන අහද්දී රාගය නැ ,අහලා අහලා රාගය ඇති වෙන්නේ නැති තැනටම පත් කරගන්නවා කිවොත් හරිද 
මේකත් හරි.. හේතු තියනකන් රාගය ඇති වෙනවා .හේතු නැති උනාම නැම්ම් එහෙනම් බන අහද්දී රාගය නැ ,අහලා අහලා රාගය ඇති වෙන්නේ නැති තැනටම පත් කරගන්නවා කිවොත් හරිද
![]()
මම අහපු බන වල හැටියට සම්මා දිට්ටියට පත්වෙන්නේ සෝවාන් පුද්ගලයෙක් .සම්මා දිට්ටියට පත් නොවී සම්මා සතියට යන්නේ කොහොමද ?
ඔව්. ඕක තව පැත්තකින් කියන්න පුලුවන් මෙහෙම.
රාගය ඇතිවෙන්නෙ නිරායාසයෙන් මොකක් හෝ වස්තු බීජයක් නිසානේ.
අපි සම්මා සතිය පිහිටුවාගෙන ඉන්නවනම් රාග සිතිවිලි වලට එන්න බෑ.
බණ අහනවා කියන්නේ සුලු වෙලාවක්නේ. අපි පුරුදු පුහුණු වෙන්න ඕන සම්මා සතිය පිහිටුවාගෙන වැඩ කරන්න.

බෝම ඉස්කොතුයි ඉතිකා අයියේ .එත් මේ නුලට විතරක් කාගෙන්වත් රේප් එපාUp
You must spread some Reputation around before giving it to Arrow11 again.