නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    budu dahame katawenne kshaya weemak neweyi mama hithanne. kshaya wenne hama welema tyena deyakne.
    aththatama loha dwesha moeha nonagena thanata neda apita yanna para pennuwe?

    loba dwesha moha maha godak tiyanawa.dan sutus gala oya okkoma eka para athurudahan wela rahat wen na neda upul maami
    :oo:

    ekai marga pala tiyenne loba dwesha moha kshaya wewi/adu wewi gihin kelesun nasu arhat bawayata path wenawa.

    sowan kenage kama raaga patiga tiyanawa.
    arhat kenage patiga kaamaraaga na.kshaya wewi gihin neda natima wela giye :)
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    budu dahame katawenne kshaya weemak neweyi mama hithanne. kshaya wenne hama welema tyena deyakne.
    aththatama loha dwesha moeha nonagena thanata neda apita yanna para pennuwe?

    Bhawanswen hita samadi karala dhyana mattamata awama loba dwesha moha hitata enne nahane. ETENDADA Budu kenek paara pennane
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    loba dwesha moha maha godak tiyanawa.dan sutus gala oya okkoma eka para athurudahan wela rahat wen na neda upul maami
    :oo:

    ekai marga pala tiyenne loba dwesha moha kshaya wewi/adu wewi gihin kelesun nasu arhat bawayata path wenawa.

    sowan kenage kama raaga patiga tiyanawa.
    arhat kenage patiga kaamaraaga na.kshaya wewi gihin neda natima wela giye :)

    ඔබ තුමාගේ හිතේ තියෙන අදහසමද මන්දා.
    මෙන්න මේ කරුණ ගැන මම කිව්වේ..

    ලෝභය ද්වේශය මෝහය කියන දේවල් අපි ගොඩ ගහගෙන ඉන්න දේවල් නෙවෙයි. ඒවා කෙලෙසුන් නසා නැති අරහත්වයට පත්ව නැති නිසා අප තුල නැගෙන දේවල්. අපි දාන ශීල භාවනා කරලා ඒ කෙලෙසුන් නොනැගෙන්න උත්සාහ කරන්නේ. අපි නිතර දන් දීල දීලා අපෙ සිතුවිලි වලට ලෝභයක් නොනැගෙන්න පුරුදු කරනවා. ක්ෂය වෙනවා කියන්නේ අපි ළඟ තියෙන ලෝභය දන් දීලා අඩු කරගන්නවා නැති වෙනකම්ම දන් දෙනවා කියන අදහසක්නේ.. ඒත් ඇත්තටම ලෝභ සිතිවිලි කියන්නෙ එහෙම ක්ෂය වෙන්න නිතර පවතින දෙයක් නෙවෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bhawanswen hita samadi karala dhyana mattamata awama loba dwesha moha hitata enne nahane. ETENDADA Budu kenek paara pennane

    නෑ නේද?:confused:
    බුදු හාමුදුරුවෝ ධ්‍යාන වලින් ඉවර වෙන පාරක් පෙන්නුවෙ නෑ නේ...
    දාන ශීල භාවනා තුනම කරගෙන යන්න ඕනේ නේද නිවන් මාර්ගයට?:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Bhawanswen hita samadi karala dhyana mattamata awama loba dwesha moha hitata enne nahane. ETENDADA Budu kenek paara pennane
    ධ්‍යාන වඩන්න ඕන නැ ඒවා ඉබේ වැඩේනවා රාග ද්වේශ මෝහ ක්‍රමයෙන් අඩු කරගෙන කරගෙන යාමේදී :cool:

    ධ්‍යාන වඩන්න ගියොත් ධ්‍යානඅංග මත හිත පිහිටන් ඉන්නවා .නිවන අමතකයි ..ධ්‍යාන වඩන්න යන කෙනා ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ වන විතක්ක ,විචාර .ප්‍රීති ,සුඛ ,ඒකාග්‍රතා එන්නේ කොයි වෙලේද වැඩෙන්නේ බලන් ඉන්නවා නිවන මෙනෙහි කරන නැ :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔබ තුමාගේ හිතේ තියෙන අදහසමද මන්දා.
    මෙන්න මේ කරුණ ගැන මම කිව්වේ..

    ලෝභය ද්වේශය මෝහය කියන දේවල් අපි ගොඩ ගහගෙන ඉන්න දේවල් නෙවෙයි. ඒවා කෙලෙසුන් නසා නැති අරහත්වයට පත්ව නැති නිසා අප තුල නැගෙන දේවල්. අපි දාන ශීල භාවනා කරලා ඒ කෙලෙසුන් නොනැගෙන්න උත්සාහ කරන්නේ. අපි නිතර දන් දීල දීලා අපෙ සිතුවිලි වලට ලෝභයක් නොනැගෙන්න පුරුදු කරනවා. ක්ෂය වෙනවා කියන්නේ අපි ළඟ තියෙන ලෝභය දන් දීලා අඩු කරගන්නවා නැති වෙනකම්ම දන් දෙනවා කියන අදහසක්නේ.. ඒත් ඇත්තටම ලෝභ සිතිවිලි කියන්නෙ එහෙම ක්ෂය වෙන්න නිතර පවතින දෙයක් නෙවෙයි.

    ලෝබ කොහෙන්ද ආවේ උපුල් අයියේ ,රාග ද්වේශ මෝහ නෙවේඩ මන් ක්ෂය කරනවා කිවේ ,රාගය කිවම ප්‍රිය රුප දකින්න ,ශබ්ද අහන්න ,රස බලන්න තියන දැඩි තෘෂ්ණාව නේද අයිති ..හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද :rolleyes::rolleyes:

    මෙහෙම කතා කරාම එක එක්කෙනාගේ තියන වැරදි මත නැති වෙනවා .එ නිසා සන්වාදෙට සහභාගී වෙනවට බෝම ස්තුති උපුල් මාමේ :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලෝබ කොහෙන්ද ආවේ උපුල් අයියේ ,රාග ද්වේශ මෝහ නෙවේඩ මන් ක්ෂය කරනවා කිවේ ,රාගය කිවම ප්‍රිය රුප දකින්න ,ශබ්ද අහන්න ,රස බලන්න තියන දැඩි තෘෂ්ණාව නේද අයිති ..හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද :rolleyes::rolleyes:

    මෙහෙම කතා කරාම එක එක්කෙනාගේ තියන වැරදි මත නැති වෙනවා .එ නිසා සන්වාදෙට සහභාගී වෙනවට බෝම ස්තුති උපුල් මාමේ :cool:

    අහ්.. ලෝභය වචනෙ වෙනුවට රාගය කියලා රිප්ලේස් කරමු.

    හිතමු කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූවකු ක්‍රමයෙන් කාන්තා ඇසුරින් වෙන් වීම (මෙසේ කාන්තා ඇසුරින් ශරීරය පිනවීමෙන් තේරුමක් නැ කියලා අවබෝද කරන )රාගය ක්ෂය වීම කියන්න බැයිද

    රාගය ටික ටික අඩුවෙනවා කියලා එකක් නෑ. රාගය ඇති වෙනවා එහෙම නැත්නම් නෑ. අවස්තා දෙකයි තියෙන්නෙ.
    වෙන්න පුලුවන් දේ තමයි යම් අවස්තාවක රාගය හට ගැනුනා නම් එවන් අවස්තා සීමිත වීම. යම් කෙනෙක් භාවනා කරලා කරන්නේ හැකිතරම් එවන් සිතුවිලි නැගෙන අවස්තා අඩු කර ගැනීම.

    මම අහපු ධර්ම කාරණා මා තේරුම් ගත් විදියට ලියන්නේ:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අහ්.. ලෝභය වචනෙ වෙනුවට රාගය කියලා රිප්ලේස් කරමු.

    :P:P:P:P

    රාගය ටික ටික අඩුවෙනවා කියලා එකක් නෑ. රාගය ඇති වෙනවා එහෙම නැත්නම් නෑ. අවස්තා දෙකයි තියෙන්නෙ.
    වෙන්න පුලුවන් දේ තමයි යම් අවස්තාවක රාගය හට ගැනුනා නම් එවන් අවස්තා සීමිත වීම. යම් කෙනෙක් භාවනා කරලා කරන්නේ හැකිතරම් එවන් සිතුවිලි නැගෙන අවස්තා අඩු කර ගැනීම.

    මම අහපු ධර්ම කාරණා මා තේරුම් ගත් විදියට ලියන්නේ:yes:
    මේකත් හරි.. හේතු තියනකන් රාගය ඇති වෙනවා .හේතු නැති උනාම නැ :rolleyes::rolleyes:ම්ම් එහෙනම් බන අහද්දී රාගය නැ ,අහලා අහලා රාගය ඇති වෙන්නේ නැති තැනටම පත් කරගන්නවා කිවොත් හරිද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකත් හරි.. හේතු තියනකන් රාගය ඇති වෙනවා .හේතු නැති උනාම නැ :rolleyes::rolleyes:ම්ම් එහෙනම් බන අහද්දී රාගය නැ ,අහලා අහලා රාගය ඇති වෙන්නේ නැති තැනටම පත් කරගන්නවා කිවොත් හරිද :baffled:

    ඔව්. ඕක තව පැත්තකින් කියන්න පුලුවන් මෙහෙම.
    රාගය ඇතිවෙන්නෙ නිරායාසයෙන් මොකක් හෝ වස්තු බීජයක් නිසානේ.
    අපි සම්මා සතිය පිහිටුවාගෙන ඉන්නවනම් රාග සිතිවිලි වලට එන්න බෑ.
    බණ අහනවා කියන්නේ සුලු වෙලාවක්නේ. අපි පුරුදු පුහුණු වෙන්න ඕන සම්මා සතිය පිහිටුවාගෙන වැඩ කරන්න.
     
    • Like
    Reactions: Ithika mithika

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔව්. ඕක තව පැත්තකින් කියන්න පුලුවන් මෙහෙම.
    රාගය ඇතිවෙන්නෙ නිරායාසයෙන් මොකක් හෝ වස්තු බීජයක් නිසානේ.
    අපි සම්මා සතිය පිහිටුවාගෙන ඉන්නවනම් රාග සිතිවිලි වලට එන්න බෑ.
    බණ අහනවා කියන්නේ සුලු වෙලාවක්නේ. අපි පුරුදු පුහුණු වෙන්න ඕන සම්මා සතිය පිහිටුවාගෙන වැඩ කරන්න
    .
    මම අහපු බන වල හැටියට සම්මා දිට්ටියට පත්වෙන්නේ සෝවාන් පුද්ගලයෙක් .සම්මා දිට්ටියට පත් නොවී සම්මා සතියට යන්නේ කොහොමද ?

    ඔතන සතිය කිවේ අපි කරන්නේ රාගය උදෙසා වැඩක්ද මොහෝය උදෙසා වැඩක්ද සිහියෙන් බලන් ඉදලා එවයින් වලකිමනම් අන්න මම දන්නා ඒවාත් එක්ක ගැලපෙනවා :D