මේ යන විදියට මටම කියල.ගෙයක් හදන් කසාදයක් බදිද්දි 35වත් වෙයි කියල හිතෙනව
බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ, ඒගැන තේරුමකුත් නෑ.
දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
මනුස්ස ජීවිතේනම් ඕනම නෑ. තනිකරම වහක්

උඹ ඇඳේ නිදියං ඉන්දැද්දි මකුළුවෙක් ඇවිල්ල දශ්ඨ කරයි එක පාරට උඹට අත් දෙකෙන් මකුලු දැල් විදින්න පුලුවන් වෙයි
එහෙම වුනොත් ඔය ප්රශ්න ඔක්කොම විසඳෙනව 
ube ahla wdk na uba OCD kaaraya