my future

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ යන විදියට මටම කියල.ගෙයක් හදන් කසාදයක් බදිද්දි 35වත් වෙයි කියල හිතෙනව:sorry:
    බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ, ඒගැන තේරුමකුත් නෑ.:sorry:
    දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
    නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
    මනුස්ස ජීවිතේනම් ඕනම නෑ. තනිකරම වහක්:sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹට 35 වෙද්දී හරි කසාදයක් කරගන්න පුළුවන්,
    අර අනුරාධයාට දැන්ම 35ක් වෙලා, ගානක්වත් නෑ උටනම්.
    ඌ වගේ හිටපන්කෝ ආතල් එකේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Tynwa.
    Mn klin thread ekakut dmma
    Kramayk kiypnko oluwe nhryk pupurwa gnna

    Mehemi mama laga painless suicide methods thiyanawa..
    Eth ewa ekaparata denne na..
    Ubawa monitor karanna one aththatama suicide karaganna kamathi ekekda kiyala..
    Etapasse ubata suitabale mathod eka dennam..
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    ඕකට බය වෙන්න දෙයකි නෑ.. 35 වෙනව කොහොමත් අවම.. මට හිතෙන විදිහට ;)
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    happa e moko ban try karapan mokak hari karnan .. anunge pihiten iliyabalanna inne nehiwa .. oya oni tharam karama tiyenne salli hoyanna ewaghe ekak aranapn ithin
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේ යන විදියට මටම කියල.ගෙයක් හදන් කසාදයක් බදිද්දි 35වත් වෙයි කියල හිතෙනව:sorry:
    බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ, ඒගැන තේරුමකුත් නෑ.:sorry:
    දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
    නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
    මනුස්ස ජීවිතේනම් ඕනම නෑ. තනිකරම වහක්:sorry:

    උඹේ දැන් වයස කීයද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට එහෙම වෙන්න ඕනෙ නැති වෙයි :yes: උඹ ඇඳේ නිදියං ඉන්දැද්දි මකුළුවෙක් ඇවිල්ල දශ්ඨ කරයි එක පාරට උඹට අත් දෙකෙන් මකුලු දැල් විදින්න පුලුවන් වෙයි :D එහෙම වුනොත් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව :yes: බලාපොරොත්තු නැති කරගන්න එපා යාලූ :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹට 35 වෙද්දී හරි කසාදයක් කරගන්න පුළුවන්,
    අර අනුරාධයාට දැන්ම 35ක් වෙලා, ගානක්වත් නෑ උටනම්.
    ඌ වගේ හිටපන්කෝ ආතල් එකේ
    uu walapena thread uba dkla ndda
    U koheda aathal eke:no:
    Mehemi mama laga painless suicide methods thiyanawa..
    Eth ewa ekaparata denne na..
    Ubawa monitor karanna one aththatama suicide karaganna kamathi ekekda kiyala..
    Etapasse ubata suitabale mathod eka dennam..
    :dull: ube ahla wdk na uba OCD kaaraya
    ඕකට බය වෙන්න දෙයකි නෑ.. 35 වෙනව කොහොමත් අවම.. මට හිතෙන විදිහට ;)
    Apo ba
    26wt bdinna oona
    blue Whale :shocked:
    Lnkwata weda na
    happa e moko ban try karapan mokak hari karnan .. anunge pihiten iliyabalanna inne nehiwa .. oya oni tharam karama tiyenne salli hoyanna ewaghe ekak aranapn ithin
    Mth ohoma thmai hithuwe
    Eth hriynne na bn
    උඹේ දැන් වයස කීයද ?
    23
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සමහර විට එහෙම වෙන්න ඕනෙ නැති වෙයි :yes: උඹ ඇඳේ නිදියං ඉන්දැද්දි මකුළුවෙක් ඇවිල්ල දශ්ඨ කරයි එක පාරට උඹට අත් දෙකෙන් මකුලු දැල් විදින්න පුලුවන් වෙයි :D එහෙම වුනොත් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව :yes: බලාපොරොත්තු නැති කරගන්න එපා යාලූ :yes:

    :)
    Matath ooma ewa hithenwa.
    Mage soulmate thawthisawe idn ei kiyla hithnwa raata:(
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    What are the qualifications.....

    Where are you...

    What type of background you have ?
     
    මේ යන විදියට මටම කියල.ගෙයක් හදන් කසාදයක් බදිද්දි 35වත් වෙයි කියල හිතෙනව:sorry:
    බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ, ඒගැන තේරුමකුත් නෑ.:sorry:
    දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
    නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
    මනුස්ස ජීවිතේනම් ඕනම නෑ. තනිකරම වහක්:sorry:

    දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
    නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වයස 23යි

    ජීවිතේ ලස්සනම කාලෙ ගෙවන එකෙක්. ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ගෙවන්න වෙන කාලෙ එනකන් හීන මවනව.

    lol_vladimir_putin.gif
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    What are the qualifications.....

    Where are you...

    What type of background you have ?
    Ingirisi aul
    Thama dgree ekk krnwa
    Samanya pawlaka
    Podi Silva - පොඩි සිල්වා;22193526 said:
    දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
    නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
    Ubath eemane
    වයස 23යි

    ජීවිතේ ලස්සනම කාලෙ ගෙවන එකෙක්. ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ගෙවන්න වෙන කාලෙ එනකන් හීන මවනව.

    lol_vladimir_putin.gif
    Denuth prashna bn
    Jiwithe lassana wennanm salli tynna oona.
    Neththan koi kaleth duka
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ingirisi aul
    Thama dgree ekk krnwa
    Samanya pawlaka

    Ubath eemane

    Denuth prashna bn
    Jiwithe lassana wennanm salli tynna oona.
    Neththan koi kaleth duka

    ඉස්සල්ල ඩිග්‍රිය හරියට කරහන්. දැන් තියන ප්‍රශ්න හොදයි කියල උඹට හිතෙයි කසාදයක් බැදපු කාලෙක.