~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    me kawruhari debit card eken asiri laboratory ekakata pay karala thiyenawada?

    mamanam na killer and sayogen ahanna

    Commercial visa debit

    ගෙවන්න පුලුවන් යෝදියේ.. රජා වගේ ගිහින් ගෙවන්න ඕකේන්. ඕක ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් එකෙක් නෙවේ නම් ඕනා තැනක බඩුවක් ගන්න පුලුවන්. :yes: :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ;););)ඔව් ඔව් මන් සයෝ නැන්දිට ආදරේ නැද්ද :(..දකින දකින ඕන කෙල්ලට ආදරේ කරන මම සයෝ නැන්දිට ආදරේ නැ කියලා හිතුවේ ඇයි :(

    :shocked::shocked::shocked:

    Reason 1) සයෝ බැදලා නිසා
    Reason 2) සයෝ වයසයි නිසා

    :lol::sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    ගෙවන්න පුලුවන් යෝදියේ.. රජා වගේ ගිහින් ගෙවන්න ඕකේන්. ඕක ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් එකෙක් නෙවේ නම් ඕනා තැනක බඩුවක් ගන්න පුලුවන්. :yes: :)

    lassana kellek issaraha nondi wenna beri hinda card eken gewwa bn.:D gedara awata passe mathak une service charge ganida kiyala:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    lassana kellek issaraha nondi wenna beri hinda card eken gewwa bn.:D gedara awata passe mathak une service charge ganida kiyala:(

    නෑ ගන්නේ නෑ. පොඩි පොඩි හිමිජ්ජ කඩවල් වල තමා අර බැන්කුවෙන් කඩේට කපන 3% කස්ටමර්ගෙන් කපන්නේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    නෑ ගන්නේ නෑ. පොඩි පොඩි හිමිජ්ජ කඩවල් වල තමා අර බැන්කුවෙන් කඩේට කපන 3% කස්ටමර්ගෙන් කපන්නේ.

    :cool:ehenam awlak na.ehenam gihin a kellata kiss ekak dunnath kamak na;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool:ehenam awlak na.ehenam gihin a kellata kiss ekak dunnath kamak na;)

    උබ නන් මාර සෙවලයෙක් නෙ, බැරි වෙලාවක්වත් කෙල්ල ඩෙබිට් කාර්ඩ් එක තියා ගන්නඩ ඇහුවනන් හා කියල දීල එයි උබ.... :lol: